කේපීගේ සහායකයාත්
කේපීගේ සහායකයාත් අත්අඩංගුවට ගනී
කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2009/08/20/news11.html
කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානි කුමාරන් පත්මනාදන් හෙවත් කේ.පී. ගේ සහායක ආනන්දන් නමැත්තාද ආරක්‌ෂක බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්‌ෂක හේතූන් මත මොහුව අල්ලාගත් රට හෙළිකළ නොහැකියි යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග ඊයේ (19) කියා සිටියේය. කේ.පී. සහ ආනන්දන් විසින් විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු හා සටන් විරාම සමය තුළ මෙරට ජාතික ආරක්‌ෂාවට මැදිහත්වූ කොටි ඒජන්තවරුන් වූ ජයන්ත ඥනකෝන් හා චාල්ස් ඥනකෝන් සොහොයුරන් ගැනද අතිශයින්ම රහස් තොරතුරු අනාවරණය කර ඇත.
චාල්ස් ඥනකෝන් ඔස්‌ටේ්‍රලියාවේද, ජයන්ත ඥනකෝන් කැලිපෝනියාවේද පදිංචිව සිටිති.