කොළඹ_බෝම්බ දෙකක්??
කොළඹ කොටි ත‍්‍රිකෝණයේ කිලෝ 1000ක අධිබල බෝම්බ දෙකක් ?

කොටි සංවිධානය විසින් කොළඹ නගරය තුළ මහත් විනාශයක් සිදුකිරීම සඳහා වන්නි මෙහෙයුම සමයේ කොළඹ සඟවා ඇති කිලෝ 500 බැගින් වූ බෝම්බ දෙක සොයා ගැනීම සඳහා ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මේ අධිබල බෝම්බ ගැන තොරතුරු හෙළිකළ බාලසුබ්‍රමනියම් නමැති ත්‍රස්‌තයා ත්‍රස්‌ත මර්දන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අදාළ තොරතුරු හෙළිකර තිබේ.
බෝම්බ නිෂ්ක්‍රීය කණ්‌ඩායමක් සමඟ අපි මේ කිලෝ 1000 ක බෝම්බ ඇති තැන ගැන සොයනවා යෑයි ආරක්‌ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
කොළඹ කොටි ත්‍රිකෝණය නමින් හඳුන්වන ප්‍රදේශයේ මේ අධිබල බෝම්බ දෙක ඇතැයි සැකකෙරේ.

Source:: paparasinewslanka
&
Divaina.

Last edited by a moderator:
No