ඔවා බොරු කතා මචො..රටෙ මිනිස්සුන්ට තියන ආර්තික ප්රශ්ණ වෙන පැත්තකට හරවන්න තමා ඔය වගෙ දෙවල් පවතින ආණ්ඩුව විසින් මිනිස්සු අතරට ගෙනියන්නෙ.රට පාලනය කරන අයට ඔය වගෙ එන නොමල් දෙවල්. එච්චර ගනන් ගන්න එපා.අවසාන යුද්දෙ කලෙ කොළබ බොම්බ පිපිරෙන එක වැලැක්කුවෙ අපෙ හමුදා. අපෙ බුද්දි අංශය ඔවා ගැන සෙවිල්ලෙන් ඉන්නෙ.
ජෙනරාල්ව උසාවි ගෙන දවසට කලින් දවසෙ අව් ආයුද තියනව කියල ප්රදෙශයට STF දැම්මා. අපි ඔක කලින් දවසෙ රැ දැක්කා.මොකද මිනිස්සු උසාවිය ලගට එන එක වලක්වන්න.
උසාවි ඉවර උනම STF එක නැ.ඔය දවස් නම් කතා කරල වැඩක් නැ බන්. ඉඩි අමින් ෆිල්ම් එක හොදයි කියලා හිතුනා. ආමි,STF අය මොනව කරන්නද ඉතින්.
හිටපු ගමන් චන්ද කාලෙට කොටින්ගෙන් ආයුද හම්බෙනවා. එ කලෙට ආපහු මිනිස්සුන්ගෙ මානසිකත්වය වෙනස් කරනවා.
උබලටම සමහර එවා තෙරෙනව ඇති බන්. රටක මිනිස්සු තමන්ගෙ පැත්තට ගන්න කරන එක එක විදිහෙ උපක්රම තමා.
අපෙ රටෙ ආණ්ඩුවට එරෙහිව මොන ප්රශ්නෙ ආවත්, ආණඩුව යුද්දෙ මවල පෙන්වලා මිනිස්සුන්ගෙ ප්රශ්නෙ යටපහ් කරනවා.
හරියල මැච් යන දවස් වල බඩු මිල, අර බිල්, මෙ බිල් වගෙ එවා වසි උනා කියල අපෙ අයට තෙරෙන්නෙ නැ වගෙ.දවස් ටිකකින් තමයි එවා තෙරෙන්නෙ.
රටක පවතින ආණ්ඩුව කොකා පෙන්නන්න මිනිසුන්ට එක එක බොල බස්සනව..