#කේ නාලිකාලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    බලපන් එක නාලිකාවක එකක නුවර වෙන දේට breaking news නැහැ. :angry:
    හැබැයි දේශපාලුවෝ උඩු බුරන ඒවටයි, සහජීවනේ රකින්නයි breaking news
    මොන වේස මාධ්‍යකාරණයක්ද මේ?:frown:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කේන්ති ගන එපා
    මීඩියා කාරයෝ දාන්නෙ උන්ට ඕන දේ
    ඤානසාර හාමුදුරුවො නිදහස් කරන්න ඕන කීවෙ හිස්බුල්ල:cool:
    ඒක කෝඩිනේට් කරන්න වැලිකඩට ගියේ සාලි:yes::yes:
    දැන් රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට ගිහින් ඤානසාර හාමුදුරුවො කියනවා අද දවල් 12 වෙනකල් කල් දෙනව කියල:eek:
    තේරෙන්නෙ නෑ බන් මේවා
    :sorry::sorry::no:
     
    Jun 15, 2017
    269
    29
    0

    හිස්බල්ලා කියපු ගොම් බෙට්ටක් නෑ, ඌ බබා වෙන්ඩ එක දාගන්ඩ කියපුවා කියලා ඌව පොර කරන්ඩ දගලන්ඩ එපා. බඩුඩීන් කාරයා කලෙත් රගපෑම. වයස කීයද බන් උබේ?
     
    හම්බය ගේම දෙන්නෙ සහජීවනෙන් තමා යකෝ. හාමුදුරුවො සතියක් කල් දීපු එක නම් වැරදී අගමැතියට. හෙට 12 වෙනකං කල් දෙනව කියන්න තිබ්බෙ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    PMD News

    @PMDNewsGov
    6m6 minutes ago
    More
    President Maithripala Sirisena accepted the resignation letters of Governors Azath Salley and M. L. A. M. Hizbullah just a while ago.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හිස්බල්ලා කියපු ගොම් බෙට්ටක් නෑ, ඌ බබා වෙන්ඩ එක දාගන්ඩ කියපුවා කියලා ඌව පොර කරන්ඩ දගලන්ඩ එපා. බඩුඩීන් කාරයා කලෙත් රගපෑම. වයස කීයද බන් උබේ?

    33 උඹේ ??
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හම්බය ගේම දෙන්නෙ සහජීවනෙන් තමා යකෝ. හාමුදුරුවො සතියක් කල් දීපු එක නම් වැරදී අගමැතියට. හෙට 12 වෙනකං කල් දෙනව කියන්න තිබ්බෙ.

    හම්බයෙක් අදාල නෑ, මහ එකාට ඔය තුන් දෙනාම එක පාරින් අයින් කරන්න පුළුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    හම්බයෙක් අදාල නෑ, මහ එකාට ඔය තුන් දෙනාම එක පාරින් අයින් කරන්න පුළුවන්

    ඇයි උඹත් හම්බයෙක්ද? ඩිල්ෂාන් නේද නම :lol:
     
    Jun 15, 2017
    269
    29
    0
    හම්බය ගේම දෙන්නෙ සහජීවනෙන් තමා යකෝ. හාමුදුරුවො සතියක් කල් දීපු එක නම් වැරදී අගමැතියට. හෙට 12 වෙනකං කල් දෙනව කියන්න තිබ්බෙ.

    නෑ බොල තව සතියක් කල් දුන්නේ නීතිය ක්‍රියාත්මක කොරන්ඩ. අද 12 වෙනකල් දුන්නේ අස් කොරන්ඩ. දෙක දෙකක්.

    33 උඹේ ??

    වහබ් කැරියන්ගේ බොරු වලට අහු වෙන්ඩ එපා බන්, මටත් 30+
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කේන්ති ගන එපා
    මීඩියා කාරයෝ දාන්නෙ උන්ට ඕන දේ
    ඤානසාර හාමුදුරුවො නිදහස් කරන්න ඕන කීවෙ හිස්බුල්ල:cool:
    ඒක කෝඩිනේට් කරන්න වැලිකඩට ගියේ සාලි:yes::yes:
    දැන් රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට ගිහින් ඤානසාර හාමුදුරුවො කියනවා අද දවල් 12 වෙනකල් කල් දෙනව කියල:eek:
    තේරෙන්නෙ නෑ බන් මේවා
    :sorry::sorry::no:

    :lol: :lol: Nice try

    pissekda, uba dakke nedda sathi ganak sinhala kollo Social media campaign kala. dakke nedda President ge Twitter ekata dapu tweets, FB eke comments dakke nedda bn 10,000 ganak ekama comment eka giya. ubala nidaganada hitiye,.

    awasana mohothe tamai okun media wala ehema kiwwe, e kiyaddith release karanna tamai hitiye.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    නෑ බොල තව සතියක් කල් දුන්නේ නීතිය ක්‍රියාත්මක කොරන්ඩ. අද 12 වෙනකල් දුන්නේ අස් කොරන්ඩ. දෙක දෙකක්.

    12 වෙනකං දුන්නෙ ජනාධිපති පම්බයට. අගමැතියට අස්කරල නීතිය කරන්න සතියක් :frown:
     
    Jun 15, 2017
    269
    29
    0
    12 වෙනකං දුන්නෙ ජනාධිපති පම්බයට. අගමැතියට අස්කරල නීතිය කරන්න සතියක් :frown:

    මටත් හිතුනා හැබැයි සතියක් වැඩී කියලා නම්, අව්ලක් නෑ, හාමුදුරුවෝ අපිට වඩා මේ වෙලාවෙ වෙන්ඩ ඔනේ මොකක්ද කියලා හොද අයිඩියා එකක ඉන්නේ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol: :lol: Nice try

    pissekda, uba dakke nedda sathi ganak sinhala kollo Social media campaign kala. dakke nedda President ge Twitter ekata dapu tweets, FB eke comments dakke nedda bn 10,000 ganak ekama comment eka giya. ubala nidaganada hitiye,.

    awasana mohothe tamai okun media wala ehema kiwwe, e kiyaddith release karanna tamai hitiye.
    ඒවා එකක්වත් මම නෑ කීවද. :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    වහබ් කැරියන්ගේ බොරු වලට අහු වෙන්ඩ එපා බන්, මටත් 30+
    මෙතන තියෙන්නෙ පොලිටිකල් ගොන් පාර්ට් එකක් මචන්
    ගමය මිනී උඩින් ගේම ගහනවා
    අනෙකා අගමැතිකම බේරගන්න හදනවා
    අර කඩේ බඩු ෂුවර් නැති සෙට් එක යන එන මං නැතිව එහෙට මෙහෙට කෑ ගහනවා
    තම්බි දන්නවා උන්ගෙ බාගේනිං පවර් එක. ඒක නිසයි උන් හිනා වෙවී ඉන්නෙ.
    මට හිතෙන විදිහට මේ වෙලාවෙ අපි කරන්න ඕන කෝම හරි පොදු නීති පද්ධතියකට අරුන් ටික ගේන එක, එතනින්ම උන්ගෙ හීන වලින් භාගයක් ඉවරයි
    බලපන් පොදි නීති ගැන කියනකොට උන් භූමිතෙල් කාපු ගැරඬියෝ වගේ නටන හැටි