DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.