කේන්ති ගන එපා
මීඩියා කාරයෝ දාන්නෙ උන්ට ඕන දේ
ඤානසාර හාමුදුරුවො නිදහස් කරන්න ඕන කීවෙ හිස්බුල්ල
ඒක කෝඩිනේට් කරන්න වැලිකඩට ගියේ සාලි
දැන් රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට ගිහින් ඤානසාර හාමුදුරුවො කියනවා අද දවල් 12 වෙනකල් කල් දෙනව කියල
තේරෙන්නෙ නෑ බන් මේවා![]()

හිස්බල්ලා කියපු ගොම් බෙට්ටක් නෑ, ඌ බබා වෙන්ඩ එක දාගන්ඩ කියපුවා කියලා ඌව පොර කරන්ඩ දගලන්ඩ එපා. බඩුඩීන් කාරයා කලෙත් රගපෑම. වයස කීයද බන් උබේ?
හම්බය ගේම දෙන්නෙ සහජීවනෙන් තමා යකෝ. හාමුදුරුවො සතියක් කල් දීපු එක නම් වැරදී අගමැතියට. හෙට 12 වෙනකං කල් දෙනව කියන්න තිබ්බෙ.
හම්බයෙක් අදාල නෑ, මහ එකාට ඔය තුන් දෙනාම එක පාරින් අයින් කරන්න පුළුවන්

හම්බය ගේම දෙන්නෙ සහජීවනෙන් තමා යකෝ. හාමුදුරුවො සතියක් කල් දීපු එක නම් වැරදී අගමැතියට. හෙට 12 වෙනකං කල් දෙනව කියන්න තිබ්බෙ.
33 උඹේ ??
කේන්ති ගන එපා
මීඩියා කාරයෝ දාන්නෙ උන්ට ඕන දේ
ඤානසාර හාමුදුරුවො නිදහස් කරන්න ඕන කීවෙ හිස්බුල්ල
ඒක කෝඩිනේට් කරන්න වැලිකඩට ගියේ සාලි
දැන් රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට ගිහින් ඤානසාර හාමුදුරුවො කියනවා අද දවල් 12 වෙනකල් කල් දෙනව කියල
තේරෙන්නෙ නෑ බන් මේවා![]()
Nice tryනෑ බොල තව සතියක් කල් දුන්නේ නීතිය ක්රියාත්මක කොරන්ඩ. අද 12 වෙනකල් දුන්නේ අස් කොරන්ඩ. දෙක දෙකක්.

12 වෙනකං දුන්නෙ ජනාධිපති පම්බයට. අගමැතියට අස්කරල නීතිය කරන්න සතියක්![]()
ඒවා එකක්වත් මම නෑ කීවද.![]()
Nice try
pissekda, uba dakke nedda sathi ganak sinhala kollo Social media campaign kala. dakke nedda President ge Twitter ekata dapu tweets, FB eke comments dakke nedda bn 10,000 ganak ekama comment eka giya. ubala nidaganada hitiye,.
awasana mohothe tamai okun media wala ehema kiwwe, e kiyaddith release karanna tamai hitiye.

මෙතන තියෙන්නෙ පොලිටිකල් ගොන් පාර්ට් එකක් මචන්
වහබ් කැරියන්ගේ බොරු වලට අහු වෙන්ඩ එපා බන්, මටත් 30+