ම්ම්ම් NPP කේ Usual carrer එක පටන් අරන්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    හැංගිලා හිටපු ඩෝබි ලා එකා දෙන්නා එලි බහිනවා .. මරපු මිනිස්සු මේවයින් වහන්න හදන්නේ ..🤌🤣
    Hadissiye arrest.Meya Suli Kunatuwa nirmanaya karapu kenada🤔
     
    • Haha
    Reactions: KDH

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    දැන් ඕවා දාල ගොඩ යන්න බෑ බන්, මිනිස්සු ඕවාට අහුවෙන්නෙ නෑ. ඩොබිලට ලෝඩ් වැඩි වෙලා දැන් සිරසෙනුත් හෝදනවා.
    අනිවා නාමල් මහත්තය ගේනකම් විතරයි ජෙප්පොන්ගේ ඔක්කොම සෙල්ලම්. ජෙප්පෝ බුරුතු පිටින් හිරේ දාන්න ඕනේ
     
    • Haha
    Reactions: skymicro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දැං මලීමාවට ඡන්දෙ දාපු උන්ට තියෙන්නේ ඔප්සන් දෙකයි. එකක් සබන් කෑල්ලක් අරගෙන සඳුන් අයියල දිනපතා එකතු කරන රෙදි ටික හෝදන එක අනික බෑ කියලා එළියට එන එක. ආව ගමන් හැබැයි හෝදන ඩොබිල ටික ආං බයියා කියලා ලේබල් කරනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැංගිලා හිටපු ඩෝබි ලා එකා දෙන්නා එලි බහිනවා .. මරපු මිනිස්සු මේවයින් වහන්න හදන්නේ ..🤌🤣
    කවුද මැරුවෙ . සහරාන්ට පඩි දීපු උන්ද ගහනකන් බලාහිටපු උන්ද
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    DAMNNN.... මේවගෙ වෙලාවක මේක අවුස්සන්න ඕනද... වැරදි කළාමයි කියමු, මේක මේ දැන් මිනියක් මරපු rape කරපු සීන් එකක් නෙමේනෙ. මේ වගෙ time එකක මේ ව්ගෙ ගූ කේස් අදින එක නන් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඇවිල්ල හදනවට වඩා කරන්නෙ ඇරියස් cover කරන එකමනෙ. වැරදි කළා නං දඩුවන් දෙන එක හරි ඒක වෙනම සීන් එකක්. ඒත් මේ time එකේ මොන මගුලකට ඇදල ගත්තද මේක. තනිකර NPP සීන් එකේ ඉන්න උන් පක්ශ පැත්තකට දාල ඇත්තටම කල්පනා කරල බලපන්.
    මොකද්ද කේස් එක ඇතුලට දාන්න තරම්... අහිංසක මනුස්සයෙක් නේ...
    නෑදෑයෙක්ද බන් ත්‍රෙඩ් එකකුත් දාලා දුක් වෙන තරමක්...
    සිරාවට නෑදෑයෙක්ද...
    මූ වරදක් නොකරානම් අවුලක් නෑ, එහෙම නැත්නම් හිමීට අභියාචනයක් දාන්න කියමු. නිවැරැදි කරු වුනොත් රිටන් එක දෙන්න පුළුවන් නාඩා ඉඳින් මචං..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322

    හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්නේ නැතුව කියල තියන එක තෙරුන් ගනින් බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කවුද මැරුවෙ . සහරාන්ට පඩි දීපු උන්ද ගහනකන් බලාහිටපු උන්ද
    හරි හරි දැන් පාස්කු කරපු අයත් හිරේ නේ ඉන්නේ …පඩි දුන්නා කියන රාජපක්ෂලත් හිරේ .. ගහන කන් බලන් හිටපු ශානි , රවී එහෙමත් හිරේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි හරි දැන් පාස්කු කරපු අයත් හිරේ නේ ඉන්නේ …පඩි දුන්නා කියන රාජපක්ෂලත් හිරේ .. ගහන කන් බලන් හිටපු ශානි , රවී එහෙමත් හිරේ
    නෑ උන්ව උබල පාර්ලිමේන්තු යැව්ව . ජනාදිපතිත් කරල නැවතුනේ . අමාරුවෙන් ගහල එලෙව්වෙ මහජනතාව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නෑ උන්ව උබල පාර්ලිමේන්තු යැව්ව . ජනාදිපතිත් කරල නැවතුනේ . අමාරුවෙන් ගහල එලෙව්වෙ මහජනතාව
    අනේ බං දැන් අවුරුද්දක් උනා .. කෝ මොනාද කරේ ? චන්දෙ ගන්න ස්ටෙජ් වල පාස්කුව හෝද හෝද මඩේ දැම්මා.. පාස්කුවට වග කියන්න ඕන පොලිස් කාරයෝ දෙන්නට තනතුරු දුන්නා පක්ෂෙට කඩේ ගිය නිසා .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    වැරදි කරපු උන් හිරේ දාන්න ඕනේ.. හැබැයි ඕවා කරලා මිනීමරපු එකේ පව ගෙවන්න නම් හම්බෙන්නේ නෑ..
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්නේ නැතුව කියල තියන එක තෙරුන් ගනින් බන්
    ඉතින් බන් ඌ එල්ලුම්ගස් යවලා නැහැ නේ.. වරදක් කරලා නැත්නම් අවුලක් නෑ නේ, ගේම ඉල්ලන්න පුලුවන් ඌට.. හැබැයි ඉතින් වරදක් කරලා තියනවානම් ඌට ඕන වෙලාවට නැකතට අත් අඩංගුවට ගන්නෙ නෑ ලොවෙත්. පුකේ ඇඟිල්ලගහගෙන බලාගෙන ඉන්න වෙනවා. ඌ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මම කිව්වෙ, හොටු කඳුලු පෙරාගෙන අඬන නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    රංගයා ගුටි කන්න ආසන්නයි.

    දිලීප පොඩි පුතු හැංගි හැංගි එලියට එන්නෙත් දැන්

    skeleton-meme.gif