#කේ නාලිකාලා...

Jun 15, 2017
269
29
0
මෙතන තියෙන්නෙ පොලිටිකල් ගොන් පාර්ට් එකක් මචන්
ගමය මිනී උඩින් ගේම ගහනවා
අනෙකා අගමැතිකම බේරගන්න හදනවා
අර කඩේ බඩු ෂුවර් නැති සෙට් එක යන එන මං නැතිව එහෙට මෙහෙට කෑ ගහනවා
තම්බි දන්නවා උන්ගෙ බාගේනිං පවර් එක. ඒක නිසයි උන් හිනා වෙවී ඉන්නෙ.
මට හිතෙන විදිහට මේ වෙලාවෙ අපි කරන්න ඕන කෝම හරි පොදු නීති පද්ධතියකට අරුන් ටික ගේන එක, එතනින්ම උන්ගෙ හීන වලින් භාගයක් ඉවරයි
බලපන් පොදි නීති ගැන කියනකොට උන් භූමිතෙල් කාපු ගැරඬියෝ වගේ නටන හැටි

කොල්ලා මෙතන පාර්ශව හතරක් ඉන්නවා.
දේසපාලුවෝ - අපි ගැනවත්, රට ගැනවත් උන්ට කැක්කුමක් නෑ, උන්ගේ බඩ ගොස්තරේ විතරයි.
වහබ් කැරියො - මුලින් අපිට හුකලා, පස්සේ අර උඩ ඉන්න දේසපාලුවන්ටත් හුකෝලා, රට අල්ලගන්න ඉන්න එවුන්.
හාමුදුරුවෝ සෙට් එක - මොකක් හරි කරලා රට බේරගන්ඩ දගලන සෙට් එක.
ජනතාව - අපි, උඹයි, මමයි වගේ එවුන්.

මෙ වෙලාවේ අපි සප් එක දෙන්ඩ ඔනේ අපේ හාමුදුරුවන්ට.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    රතු සෙට් එක කොල සෙට් එක පාවිච්චි කරනවා වගේ ෆීලිං එකක් තියෙනවා, නැත්නම් වෙන අවුලක් නෑ. ගමරාළ අන්තිම මොහොත වෙනකල් මොකක් හරි ගැටයක් ගහනවා, බලපන් බොරුද කියලා
    අනෙක් එකා ඌට අගමැති කම දෙනව නම් රටට හෙන ගැහුවත් කමක් නෑ
     
    චන්දේ සහ කතිරේ ගැසිල්ල පස්සෙ බලමුකො මචන්, දැන් වෙන්ඩ ඔනේ අරු මූව පාවිච්ච් කරනවද නැද්ද හිත හිත මනො ලොක වල ලොජික් හොයන එක නෙමෙයි. වහබ් කැරියන්ට විරුද්දව වැඩ කරන අයට සපොර්ට් එක දෙන එක. මේ ප්‍රශ්නෙ විසදගෙන පස්සේ අනිත් එවා හිතමු. ඊට පස්සේ උබට ඕන එකාට උබ කතිරේ ගහපන්, මට ඕන එකාට මම ගහන්නම්, අනිත් මිනිස්සුත් උන්ට ඕන ඕන විදියට කතිරේ ගහගත්ත දෙන්. හැබැයි දන් වෙන්ඩ ඔනේ අපේ සහය අපේ හාමුදුරුවන්ට දෙන එක.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    චන්දේ සහ කතිරේ ගැසිල්ල පස්සෙ බලමුකො මචන්, දැන් වෙන්ඩ ඔනේ අරු මූව පාවිච්ච් කරනවද නැද්ද හිත හිත මනො ලොක වල ලොජික් හොයන එක නෙමෙයි. වහබ් කැරියන්ට විරුද්දව වැඩ කරන අයට සපොර්ට් එක දෙන එක.

    :yes::yes:
    එකඟයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,150
    24,765
    113
    tracing Geo-location.. ... ...
    චන්දේ සහ කතිරේ ගැසිල්ල පස්සෙ බලමුකො මචන්, දැන් වෙන්ඩ ඔනේ අරු මූව පාවිච්ච් කරනවද නැද්ද හිත හිත මනො ලොක වල ලොජික් හොයන එක නෙමෙයි. වහබ් කැරියන්ට විරුද්දව වැඩ කරන අයට සපොර්ට් එක දෙන එක. මේ ප්‍රශ්නෙ විසදගෙන පස්සේ අනිත් එවා හිතමු. ඊට පස්සේ උබට ඕන එකාට උබ කතිරේ ගහපන්, මට ඕන එකාට මම ගහන්නම්, අනිත් මිනිස්සුත් උන්ට ඕන ඕන විදියට කතිරේ ගහගත්ත දෙන්. හැබැයි දන් වෙන්ඩ ඔනේ අපේ සහය අපේ හාමුදුරුවන්ට දෙන එක.

    ඔව්.. චන්දෙ එද්දී බබා වෙන්න අපි මැරිලා ඉපදිලා නෑනේ.. දැනට මේ වැඩේට guess නොකර අන්තවාදයට විරුද්ධව කරන දේවල් වලට උදව් කරන්න ඕනි.. චන්දෙ එද්දී ආයේ ලජ්ජා නැතුව එන පකයලව ගහල එලවන්න බැරි නෑනේ ඕනි නම්. කාගේ ප්ලෑන් උනත් කමක් නෑ මේ අන්තවාදී හැතිකරේ එලවගන්න ඕනි..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    කේන්ති ගන එපා
    මීඩියා කාරයෝ දාන්නෙ උන්ට ඕන දේ
    ඤානසාර හාමුදුරුවො නිදහස් කරන්න ඕන කීවෙ හිස්බුල්ල:cool:
    ඒක කෝඩිනේට් කරන්න වැලිකඩට ගියේ සාලි:yes::yes:
    දැන් රතන හාමුදුරුවන්ගෙ උපවාසෙට ගිහින් ඤානසාර හාමුදුරුවො කියනවා අද දවල් 12 වෙනකල් කල් දෙනව කියල:eek:
    තේරෙන්නෙ නෑ බන් මේවා
    :sorry::sorry::no:

    Ammoo eka :lol: