මගෙත් ගුරා
indikaku Well-known member Apr 17, 2011 1,496 974 113 Nov 30, 2022 #82 මාත් ගියා. ක්ලාස් එකට හැමදාම යන්නේ අන්තිමට. පූරුවේ කරුමෙකට බැන්නේ නෑ. බැන්න නම් අද හැදිලා. තාම වැඩට යන්නේත් පරක්කු වෙලා. Reactions: Sandy_Fdo and windows_ubuntu
මාත් ගියා. ක්ලාස් එකට හැමදාම යන්නේ අන්තිමට. පූරුවේ කරුමෙකට බැන්නේ නෑ. බැන්න නම් අද හැදිලා. තාම වැඩට යන්නේත් පරක්කු වෙලා.
Hyperx99 Well-known member Jul 12, 2018 1,403 1,209 113 Nov 30, 2022 #83 Lamayekta katha karanna danne nathi ekeklu neda Kusumsiri withanage redi nathuwa gotata kade giya anathayek
Lamayekta katha karanna danne nathi ekeklu neda Kusumsiri withanage redi nathuwa gotata kade giya anathayek
NaiRobi Well-known member Nov 3, 2018 11,720 21,435 113 Nov 30, 2022 #84 ST.PIERRE said: මම sir ගේ class ගියා.ඔය කියන තරම් සැර නම් නෑ. බේරන්නම බැරි එකෙක්ට බැන්නොත් මිසක්.ඉන්නවනේ සෙට් එකක් තූල් තිය තිය විකාර කරන.එහෙම එකෙක්ට බැන්නොත් ඇරෙන්න වෙන අව්ලක් නම් නෑ ඒ කාලෙනම්. Click to expand... Kandy?
ST.PIERRE said: මම sir ගේ class ගියා.ඔය කියන තරම් සැර නම් නෑ. බේරන්නම බැරි එකෙක්ට බැන්නොත් මිසක්.ඉන්නවනේ සෙට් එකක් තූල් තිය තිය විකාර කරන.එහෙම එකෙක්ට බැන්නොත් ඇරෙන්න වෙන අව්ලක් නම් නෑ ඒ කාලෙනම්. Click to expand... Kandy?
jmzsl Well-known member Apr 6, 2013 4,327 806 113 38 kandy Nov 30, 2022 #85 Math Chemestry goda gye poragen tama. 1 shy karaddi physical witarai mata puluwan. mcq eka copy karala tamai S ekak gatte. Poraga revision gihin tama deweni para Uni yanna result ekak dagatte. Welawata ape awurdde chemestry paper ekath lesi
Math Chemestry goda gye poragen tama. 1 shy karaddi physical witarai mata puluwan. mcq eka copy karala tamai S ekak gatte. Poraga revision gihin tama deweni para Uni yanna result ekak dagatte. Welawata ape awurdde chemestry paper ekath lesi