කොකාකෝලා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබේ මල ගෙදර එන්න පාර එහෙම දාපන් හරියට කිරියේ උන්ට එන්න හරි ලොකේශන් එකක් එපැයි ඔව බීල ඉක්මනින් ම ජයරත්න එකටත් බූකින් එක දාල තියාගනින්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,965
    27,587
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබේ මල ගෙදර එන්න පාර එහෙම දාපන් හරියට කිරියේ උන්ට එන්න හරි ලොකේශන් එකක් එපැයි ඔව බීල ඉක්මනින් ම ජයරත්න එකටත් බූකින් එක දාල තියාගනින්
    godak un owa bonna kiwwata godak un bonawa ban.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    කොකාකෝලා වල normal ප්ලාස්ටික් බෝතලේ තියන එකට වඩා අර ටින්වල තියන ඉම්පෝටඩ් එක රසයි නෙහ බන්.
    රසම විදුරු බෝතලේ මටනම්.

    ප්ලාස්ටික් බෝතලේට වඩා ටින් එක හොද වෙන්නේ, ලෝහ තාප සන්නායක නිසා සිතල හිටලා ගෑස් දියවෙලා රස වැඩි වෙනවා. අනික හොදට සීල් වෙලා නිසා ගෑස් ලික් වෙන්නෙත් නැනේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    කොකාකෝලා වල normal ප්ලාස්ටික් බෝතලේ තියන එකට වඩා අර ටින්වල තියන ඉම්පෝටඩ් එක රසයි නෙහ බන්.
    ප්ලාස්ටික් බෝතලේ ලංකාවේ තියෙන එකේ මහා ජරා රසක් තියෙන්නේ.ගෑස් එකත් වැඩීනේ..කොලිටි නෑ.

    ටින් එක හදන්නේ සිංගප්පූරුවේ බන්. ගෙන්නන්නෙත් එහෙන්. ඒකයි ගානත් වැඩී.රටවල් අනූවත් ඔය රසෙයි කොලිටි එකෙයි වෙනසක් තියෙනවා.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,999
    8,833
    113
    Cenon
    cenon.com
    කොකාකෝලා වල normal ප්ලාස්ටික් බෝතලේ තියන එකට වඩා අර ටින්වල තියන ඉම්පෝටඩ් එක රසයි නෙහ බන්.
    beer uth ehemane ban, can beer different taste.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උඹ කියන එක හරි, මෙහෙත් එහෙමයි(Kuwait). ටින්, ප්ලාස්ටික්, විදුරු බෝතල් 3 රස ලාවට එකිනෙකට වෙනස්.,එත් මට නම් කොකා කොලා එකේ හොදම රස එන්නේ විදුරු බෝතලේ..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    kathawa hari. aurudu 10kata vitara kalin coca cola FANTA COCA , FANTA potello kiala change wenna gatta dawase indala taste eka wenas. mama officially ahala tianawa namut company eken hari response ekak awe na

    e wagema mehe coke ekai pitarata coke ekai taste wenas
    also, lankawe sugar case eka nisa base ekama wenas kara mun. eda indala henama charter.
    coke 0, diet kate tianna ba
    original coke eket red label awe mulinma (sugar level eka 17 or 18 gram per 100 ml da koheda. oya label gahanna lasthi wenakotama mun composition eka wenas kara. sweetners damma. me lagadit ai sucralose walata change karala tibba sweetner base eka. ehema karalai sugar level eka orange or green karala apita powannee.

    sugar bonawata wada jaraawa risk eka wadi. bonna epa soft drinks. elephant house ut same . eka glass ekak biuwoth eke effect eka body eken ain wenna more than 2 weeks yanawa
     
    • Like
    Reactions: animation and NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Pepsi th ehemai..
    Bottle eke maha jara taste ekk enne
    But pitarata kattiya vacation eddi gena evvala maara strong smell ekakui rasakui thiyanava.
     
    • Like
    Reactions: NRTG

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොදම රස විදුරු බෝතලය .සමහර වෙලාවට ගණන් අඩු කරලා දාන ප්ලාස්ටික් බෝතල් වල රස මල ජරාව
     
    • Like
    Reactions: animation and NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පෝටෙලෝ රසට නම් මම ගොඩක් ආසයි. (හැබැයි පොඩි භයකුත් හිතේ තියනව).
     
    • Like
    Reactions: NRTG