කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    වැසිකිලි පවිත්‍රකාරක සීන් එක නම් ඇත්ත වගෙ බං. කොකා කෝලා වල සුවඳමයි හාපික් වලත් තියෙන්නෙ :dull::dull:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    නැව් වල මොටර් මන්ලා බඩු නැති උනාම නට් ගලවන්න දාන්නෙම කෝකා කෝලා බං,අනේ අනිච්චං,ඩෝං ගාල ගලවතැකි එතකොට.
    :yes::yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකෙන් වැඩිම හරියක් මම අහලා තියනවා බන්. ඔය මලකඩ, කහට පැල්ලම්, bathrooms පිරිසිදු කරන ඒවා එහෙම කරනවා... මම දවසක් දැක්කා ඉන්දියාවෙ ගොවියො වගයක් කොකාකෝලා කෘමි නාශකයක් විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් කෘමියො මැරෙන්නෙ නෑ.. උන් attack කරන්නෙ නෑ spray කලාම.. :yes:
    anyway... niyama thread ekak... (+)
     
    • Like
    Reactions: B_i_n_g_o

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අම්ල පිත්ත රෝගයට නම් කොකාකෝලා හොද නෑ...... කොහොමත් මේකෙ කියලා තියෙන දේවල් ඇත්ත නම් මේවා බොන්න හොද නෑනෙ...:( පිළිකාවක් වගේ ලෙඩක් හැදෙයි මේවා නිතර බිව්වොත්......:(:(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔය අන්තර්ජාලයේ පලවන හුගක් දේවල් මිනිස්සු බිය ගන්වන එක තමයි කරන්නේ. ඕනේ දෙයක් ඕනවට වැඩිය හොද නැහැ. මෙන්න මේ ලිපියේ හරියට කරුණු තියෙනවා.

    http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola


    (1) sugar - coca cola has lot of sugar. That is not good. for 8 oz, cocal cola has 27 grams of sugar (sprite 26 grams)

    truth : many soft drinks contains lot of sugar, even sprite is not good.

    (2) it has acidity. that is why it can be used for cleaning. acidity can be found in lemon juise or some fruit drink. If anyone can prove that it has significant amount of acidity (compared to other drinks harmful for health), they can file a case and win.

    truth: i do not think anyone prove that coca cola has high acidity harmful to heath in a SCIENTIFIC WAY (not by rumors). for science, it is extremely easy to find the acid level of a drink.

    (3) it has caffeine: like you drink coffee. caffeine is good for heath. too much may lead to heart attack