කොකා කෝලා වල හොඳ නරක කියන්න, මේ ඕවට වඩා fruit juice තියෙනවා අරකේ තියෙනවා නෙවෙයිනේ ඕන. ඕකෙන් තියෙන හොඳේ මොකක්ද කිව්වා නම් ඉවරනේ. මේක නිකම් හරියට ගමේ එකෙක් කුණු පුච්චද්දි ඕක නවත්තන්න කිව්වම අර ඇමරිකාවේ ලැව් ගිනි තියෙනවා, ඉන්දියාවේ වායු දූෂණය තියෙනවා කියලා ඒක සාධාරණීකරණය කරනවා වගේනේ.
කවුරුවත් පිළිගත්ත මූලාශ්රයක් එක්ක කොකා කෝලා වල නරකක් කියල නෑ නේද?