කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    කොකා කෝලා වල හොඳ නරක කියන්න, මේ ඕවට වඩා fruit juice තියෙනවා අරකේ තියෙනවා නෙවෙයිනේ ඕන. ඕකෙන් තියෙන හොඳේ මොකක්ද කිව්වා නම් ඉවරනේ. මේක නිකම් හරියට ගමේ එකෙක් කුණු පුච්චද්දි ඕක නවත්තන්න කිව්වම අර ඇමරිකාවේ ලැව් ගිනි තියෙනවා, ඉන්දියාවේ වායු දූෂණය තියෙනවා කියලා ඒක සාධාරණීකරණය කරනවා වගේනේ.

    කවුරුවත් පිළිගත්ත මූලාශ්‍රයක් එක්ක කොකා කෝලා වල නරකක් කියල නෑ නේද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    කවුරුවත් පිළිගත්ත මූලාශ්‍රයක් එක්ක කොකා කෝලා වල නරකක් කියල නෑ නේද?
    ඒවා ඉතින් වෙනමම research papers වල හොයලා බලලා ඒ මොන පදනමකින් එහෙම (හරි හෝ වැරදි) කියනවද කියලා බලන්න ඕන. මෙතන වැඩේ මේක නරකයි කියලා කියලා තියෙන්නේ කවුද කියලා අහලා එහෙනම් කමක් නෑ කියන එක හරියට අර ලෙඩෙකුට වතුර inject කරන්න කියලා ඇයි ලෙඩාට වතුර නරකයි කියලා තියෙන්නේ මොන පොතේද කියලා අහනවා වගේ. සාමාන්‍ය පුද්ගලික අත් දැකීම නම්, ඔය කෝලා බීම බිව්වම නහයෙන් කටින් සැර යන්න ගන්නවා.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඒවා ඉතින් වෙනමම research papers වල හොයලා බලලා ඒ මොන පදනමකින් එහෙම (හරි හෝ වැරදි) කියනවද කියලා බලන්න ඕන. මෙතන වැඩේ මේක නරකයි කියලා කියලා තියෙන්නේ කවුද කියලා අහලා එහෙනම් කමක් නෑ කියන එක හරියට අර ලෙඩෙකුට වතුර inject කරන්න කියලා ඇයි ලෙඩාට වතුර නරකයි කියලා තියෙන්නේ මොන පොතේද කියලා අහනවා වගේ. සාමාන්‍ය පුද්ගලික අත් දැකීම නම්, ඔය කෝලා බීම බිව්වම නහයෙන් කටින් සැර යන්න ගන්නවා.
    මටනං කෝලාවලට ඉහෙං බහින ලෙඩක් නැහ්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කොකා කොළ ගොඩක් කන්න හොඳ නෑ කොකේන් සුළු ප්‍රමාණයක් තීනවා. සව්ත් ඇමරිකන් රටවල් වල අයවලුන් අපි බුලත් කනවා වගේ කොකා කොළ සපති.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කාටහරි කොකාකෝලා වලයි පෙප්සි වලයි වෙනස බීලා අඳුරගන්න පුලුවන්ද? මටනම් දෙකම එක වගේ වෙනසක් දැනෙන්නේ නෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Everybody loves coke

    කාටහරි කොකාකෝලා වලයි පෙප්සි වලයි වෙනස බීලා අඳුරගන්න පුලුවන්ද? මටනම් දෙකම එක වගේ වෙනසක් දැනෙන්නේ නෑ.
    මට පුලුවන්. ඒක විස්තර කරන්න අමාරුයි හැබැයි
    ------ Post added on Jun 23, 2023 at 9:57 PM
     
    • Like
    Reactions: EKGuest