කොකිස් හදනකොට

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Rose essence hari

    පට්ට මචන් රෝස් essence සෙට් වෙයි කියලා හිතුනෙවත් නෑ, idea එකට thanks මචං. රෝස් essence එක ගානට සෙට් වෙනවා රස අවුල් යන්නෙත් නෑ පිලි smell එකත් cover වෙනවා. මරු!!!

     
    • Love
    Reactions: OverSyze

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මිශ්‍රනේට වැනිලා essence බිංදු දෙක තුනක් දැම්මට කමක් නෑ නේද මචංලා? බිත්තරත් මිශ්‍රනේට දාන නිසා කොකිස හදලා ඉවර උනාම අමු පිලි ගඳක් එනවනේ බිත්තර නිසා, ඒක වැනිලා essence වලින් cover කර ගන්න කියලා බැලුවේ! එහෙම අවුලක් නෑ නේ??





    බිත්තර නොදා හැදුව නම් හරු. ඒව දාන්න ඕනි නෑ