
ලන්කාවෙ හැඩේ එක කනකොට මාරම ගතියක් තියෙනවා. මයිනලට කොහොම ගැම්මක් ඇතිද ඇත්තටම රට කනකොටමං විතරද ඔය අච්චුවට කැමති නැත්තේ
අර තරුව වගේ තියෙන එක තමයි පට්ට![]()
Egg noda hadapan පාන්පිටි tikak dala කරපිංචා කොළ miris දුරු tikak pdiyata kapala dapan
අපේ එක්කෙනාඅපේ එක්කෙනා නම් කරපින්චයි සුදුලූනුයි දානව
ලන්කාවෙ හැඩේ එක කනකොට මාරම ගතියක් තියෙනවා. මයිනලට කොහොම ගැම්මක් ඇතිද ඇත්තටම රට කනකොට
------ Post added on Apr 12, 2024 at 3:57 PM

සමනලයා තමයි බන් හොද.. උගේ තට්ට තට්ට කඩන කන්න පුලුවන්.සමනලයා වගේද ඩිලන්ත මල් අච්චුව? මල්කාලා නෑ? මල් කාලා බලන්න, ආස හිතෙයි...![]()

සවන්ට් සවන්ට්
අපේ සවන්ට් 
