කොච්චර කල් යයිද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    සිංගප්පූරුව වගේ වෙන්න ඕන නෑ. Electricity and Medicine දෙකවත් ආපහු 2018ට කලින් තිබ්බ තත්වෙට එයිද මචන්ලා??
    ආයේ උබලට ඒවා නෑ , අනාත සිංහලු ගොඩක් වෙලාවට UN සාමසාදක එන්නත් බැරි නෑ . කෝමත් තව සති 6 වගේ මර්මස්ථාන බිදවැටෙනවා