මචන් උබ උයන එලවලු වර්ගයි මස් මාලු වර්ගයි මාසෙට ඇතිවෙන්න හාල් අල පරිප්පු වර්ගයි ලිස්ට් එකක් එවපන් 20000 ට අඩුවෙන් අරන් දෙන්නම්. (කොලඹ ලයිෆ් එක වියදම් ඇති මචන්. ඒත් ලන්කාවෙ හාල්, එලවලු, මස් මාලු ගනන් අඩුයි)
ලන්කාවෙ ඇවිදිද්දි පොඩ්ඩක් බලපන්කො, එලවලු කිලෝ එකල මිල.
ගොඩක් තැන්වල Rs 100ට අඩුයි.
ඉතින් සතියකට එලවලු කිලෝ 10ක් යන්නෙ නෑ පොඩි පව්ලකට.
හාල් කිලෝ එකේ මිල කීයද? උපරිම Rs 200ක්?
(මම ගන්නෙ හෙලසුවය ඔර්ගනික් දේශීය සහල් මිල Rs 200-250)
මාලු, ගම්වල වැව් මාලු කිලෝ එකම Rs 400-500
ලන්කාවෙ කොහෙත් හුරුල්ලො/ බොල්ලු කිලෝ එක = Rs500ට අඩුයි
චිකන් කිලෝ එක 650 ට අඩුයි.

උබ රුපියල් විසිදාහටත් අඩුවෙන් වියදම් කරලා මාසයක් උයන් කන විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි.![]()
Last edited: