ළමයි 2ක් ඉන්න (පාසල් යන) පවුලකට, සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න [සාමාන්‍ය වහනයක් පාවිච්චි කරන්න wagon r එකක් වගේ, ඉඳල හිටලා Outing ekak යන්න වගේ දේවල් එක්ක] මාසෙකට කියක් වගේ ඕනද?
ප්‍රශ්නේ තව පැහැදිලි කරන්නම්
හිතන්න මගේ ආදායම මාසෙකට රුපියල් X
wife job එකක් කරන්නේ නෑ
පාසල් යන වයසේ ළමයි 2ක් ඉන්නවා
ගෙයකුත් තියනවා
ගෙදර වහනයක් තියනවා පොඩි. එකේ ලිසින් මුකුත් නෑ. අවුරුදු 6ක් විතර පාවිච්චි කරපු වාහනයක්.
ජිවත් වෙන්නේ කොළඹ නෙවේ. හිතන්න ගාල්ල මාතර වගේ පැත්තක් කියල
මාසෙකට දෙකකට වගේ සැරයක් ෆිල්ම් එකක් බලන්න කන්න බොන්න outing එක්ක වගේ යනවා
දැන් මාසේ වියදම් විදියට කෑම බිම, බෙහෙත්, බිල් ගෙවන්න , වාහනේ නඩත්තුව, ඉන්සුඅරන්ස් ගෙවන්න වගේ දේවල් තියනවා
ඔන්න ඔහොම තත්වෙකදී සාමන්‍යයෙන් දුක් විදින්නේ නැතුව ජිවත් වෙන්න (සුපිරි ජිවිතයක් නෙවේ. ඉතාම සාමාන්‍ය ජිවිතයක්) ගත කරන්න මගේ පඩිය. ඒ කියන්නේ X අවම කියක් වෙන්න ඕනද? අද කාලේ හැටියට

Last edited: