Sorry දාල තියෙන Price එකේ වැරදීමක් මගෙ අතින් වෙලා තියෙනව.Stock Market එක මොකක්ද කියලවත් දන්නෙ නැති ගං කබරයො බොරු පම්පෝරි ගහනව, JKH today's price 22.50.
economic crisis අවුරුදු කිහිපයේ පසුබෑමක් තිබුනට CSE එක ආයෝජනයට ඉතාම හොද exchange එකක්. සමාගම් අඩු උනාට S & P 20 සැහෙන ස්ථාවරයි. හොයල බලල financial statements කියවල invest කලොත් හොද return එකක් ගන්න පුලුවන් .
| 01/2019 | රු.15.76 | රු.15.92 | රු.15.17 | රු.15.75 |
| 01/2022 | රු.14.87 | රු.16.71 | රු.14.67 | රු.15.99 |
| 12/2024 | රු.19.70 | රු.22.70 | රු.19.60 | රු.22.50 |
Mat 69di gatte e kale.. passe average kara 40K walata wage. Now 200% profitBTC nagga wagemai bahina kotath awrudu 4kata issella 60 ganan walata gaththa unta break even wennath awrudu 4k giya.. unta FD walatath wadaa loss.. samahara ALT coin gaththa un thaama loss..
enisa patta risk ekak thiyanawa.. oya naginawa wagemai anik paththata bahinne, hamoma hithanne api top eke sell karanawa kiyala habai nohithana welawe whole sale bahinawa...
Sorry දාල තියෙන Price එකේ වැරදීමක් මගෙ අතින් වෙලා තියෙනව.
මම කියල තියෙන්නෙ hold කරන් ඉදල අනාගතේ return එකක් ගන්න ඉන්න කෙනෙකුට ඒ තරම් ලොකු gain or value appreciation එකක් ලැබිල නෑ කියන එකයි මේ stock එකේ.
මට වැරදිල දාපු data එකෙයි හරි data එකෙයි ප්‍රතිශතයක් විදිහට බැලුවොත් මිල ඉහල යාමෙන් ලබාගත් හැකි ලාබ කොටෙසෙ නම් ඒ තරම් වෙනසක් වෙලා නෑ. අවුරුදු 6 කටම Value appreciation එක 42% ක් වගේ තියෙන්නෙ මේ stock එකේ.
01/2019 රු.15.76 රු.15.92 රු.15.17 රු.15.75
01/2022 රු.14.87 රු.16.71 රු.14.67 රු.15.99
12/2024 රු.19.70 රු.22.70 රු.19.60 රු.22.50
මම ඉදිරිපත් කරල තියෙන්නෙ මගේ මතය. අනිත් අයට අනෙක් අයගෙ මත තියෙන්න පුලුවන්. මම කාටවත් කියල නෑ stock market එකේ ඉන්වෙස්ට් කරන එක පාඩුයි කියල.
මට අනුව long term hold කරල තියන් ඉන්න වෙන Investment tool එකකින් ලැබෙන value appreciation එක මේකෙ ලැබිල නෑ කියන එකයි මම අදහස් කරල තියෙන්නෙ. උදාහරණයකට ගත්තොත් Real estate, Gold වගේ.
කොළඹ ජීවත් වන මට තමුන් ගන් කබරය කිව්වට තමුන්ගෙ වචන භාවිතයෙන් නම් පේනව ගන් කබරය කවුද කියන එක.
මම තමුන්ට දාපු රිප්ලයි වල fixed deposits ගැන සදහනක්වත් කරල තියෙනවද ? කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා තමයි ඉතින්.අලි බොරුවනෙ.
Stock trading කියන්නෙ fix deposit නෙමෙයි.
අවුරුදු 6 ක් තියාගෙන ඉදල 42% , return ගන්න බලාගෙන ඉන්නෙ investers ල නෙමෙයි පිස්සො.
JKH. N0000 42% growth කියන්නෙ ඉතා හොද අගයක් මේ stock එක විතරක් කවුරුහරි trade කරනව කියල උපකල්පනය කලොත් මේ අවුරුදු 6 ඇතුලේ 200% + profit ඉතා පහසුවෙන් ගන්න පුළුවන්
fix deposit විතරක් දන්න, trading නොදන්න උන්ට බෑ...!
කොළබ ඉන්නව ඔනෑ තරන් ගං කබරයො...
(නිකන් දැනගන්න කියන්නෙ 2024 October මාසෙ JKH.N0000 මිල උනේ 184.00 )
කොටස් වෙළද පල කියන්නෙ නුතන ධනෙශ්වර සූදු පිටියක්.
මම තමුන්ට දාපු රිප්ලයි වල fixed deposits ගැන සදහනක්වත් කරල තියෙනවද ? කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා තමයි ඉතින්.
මේ relevant stock එකෙන් 200% profits ගන්න පුලුවන් වුනා නම් හොදයි ඉතින්. හැබැයි ඉතින් කටින් බතල ටෝක්ස් නෙමෙයි නම්.
![]()
![]()
![]()
අනුන්ට ගන්කබරය කියාගෙන එද්දිම දැනගත්ත කතා ශෛයිලියෙන් කොයි වගේ පසුබිමක මනුස්සයෙක්ද බව. Stock trading ගැන බක පන්ඩිත කතාව ඒ වුනාට මනුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නෑ. Trading කරන්න ඉස්සෙල්ල ම්නුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගන්නව. හිගන්න කවුද කියන එක භාශාවෙන්ම තේරුම් ගන්න පුලුවන්. තමුන් කවුද හලෝ මට තියෙන නැති දේවල් ගැන කතා කරන්න. මිනිස්සු ගැන නොදන්න මගුල් කතා නොකර ඉන්නව.ගං කබරයට යමක් කියවල තෙරුම් ගන්න තරම් මොලේකුත් නැනෙ....! stock trading ගැන පණ්ඩිත්කම් දෙන්න ආවට.
උබගෙ post එක කියවන යන්තම් හරි trading දන්න ඕනැම කෙනෙක්ට තේරෙනවා උබ fix deposit වගෙ කියල stock trading ගැන හිතන්නෙ. (මෝඩයා ආයි කියවල තෙරුම් ගනින් මම ලියපු දේ)
quote
":
මේ relevant stock එකෙන් 200% profits ගන්න පුලුවන් වුනා නම් හොදයි ඉතින්. හැබැයි ඉතින් කටින් බතල ටෝක්ස් නෙමෙයි නම්. "
ගොන්සන් උබ දන්නවද ඊයෙ දවසෙ (20/12/2024) ඇතුලත විතරක් LPRT 21% change උනා කියල ,( උබ දන්නෙ නැතිබව මම හොදටම දන්නවා නිකන් ලියුවෙ) trading කරනව නම් දන්නවා 200% අවුරුද්දකින්, දෙකකින් උනත් ගන්න පුලුවන් බව.
උබ කොහේ හිගන්නෙක්ද මම දන්නෙ නැ. හැබයි උබ trading ගැන fundermental වත් දන්නෙ නැ.
උබේ පණ්ඩිතකම් යමක් දන්න subject එකකට දාපන් , නොදන්න දේවල් වලට පණ්ඩිතකම් කෙලින්නෙ නැතුව
ඒ මෙකෙ සමහර උන් thread කියවන්නෙ යමක් දැනගන්න උබවගෙ මොන්ටිසෝරි කබ්බො පච කෙලියහම උන් එවත් විශ්වාස කරන හින්දා
අන්තිමට දාල තියන "gif" ටික උබ ඊලග දවසෙ මොන්ටිසෝරි යනකොට ගිහින් පෙන්නල stock trading ගැන කට්ටියට කියල දීපන්.
S & P 20 index eka dolar walata harawala 2012 idan Improvement eka balapam! kammali nam mama dannam!Stock Market එක මොකක්ද කියලවත් දන්නෙ නැති ගං කබරයො බොරු පම්පෝරි ගහනව, JKH today's price 22.50.
economic crisis අවුරුදු කිහිපයේ පසුබෑමක් තිබුනට CSE එක ආයෝජනයට ඉතාම හොද exchange එකක්. සමාගම් අඩු උනාට S & P 20 සැහෙන ස්ථාවරයි. හොයල බලල financial statements කියවල invest කලොත් හොද return එකක් ගන්න පුලුවන් .
මම බන් ඔය ගැන මගෙ අදහසක් සරලව මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක කිව්වහම මේ මනුස්සය වලිගෙ පාගගෙන මට කැත විදිහට බැනගෙන එනව. මම කාටවත් stock market එකේ invest කරන්නවත් නොකරන්නවත් කියල නෑ. අනිත් එක මම කියල තියෙන්නෙ long term holding එකක් විදිහට අනිත් investment tools වලට සාපේක්ෂව මගේ perspective එක. Fluctuations වලදී trade කරන එකක් ගැන නෙමෙයි. මේ මනුස්සයට මොලේ අමාරුවක්ද කොහෙදS & P 20 index eka dolar walata harawala 2012 idan Improvement eka balapam! kammali nam mama dannam!
View attachment 243891
data ona nam S&P Globale site ekei. USD/LKR historic data investing.com ekeui download karaganna puluwan. ewa okkoma balala mama me chart eka gahuwe!
eka gana hithanna epa. ube ube game gahapam! oota ona pukak karaganna kiyalaමම බන් ඔය ගැන මගෙ අදහසක් සරලව මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක කිව්වහම මේ මනුස්සය වලිගෙ පාගගෙන මට කැත විදිහට බැනගෙන එනව. මම කාටවත් stock market එකේ invest කරන්නවත් නොකරන්නවත් කියල නෑ. අනිත් එක මම කියල තියෙන්නෙ long term holding එකක් විදිහට අනිත් investment tools වලට සාපේක්ෂව මගේ perspective එක. Fluctuations වලදී trade කරන එකක් ගැන නෙමෙයි. මේ මනුස්සයට මොලේ අමාරුවක්ද කොහෙද
Dejen Life!70% crypto
10 % savings
10 % off line business
10% for emergency
කමු බොමු, ඉතුරු උනොත් ඉඩම් ගමු![]()
අනුන්ට ගන්කබරය කියාගෙන එද්දිම දැනගත්ත කතා ශෛයිලියෙන් කොයි වගේ පසුබිමක මනුස්සයෙක්ද බව. Stock trading ගැන බක පන්ඩිත කතාව ඒ වුනාට මනුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නෑ. Trading කරන්න ඉස්සෙල්ල ම්නුස්සයෙක්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගන්නව. හිගන්න කවුද කියන එක භාශාවෙන්ම තේරුම් ගන්න පුලුවන්. තමුන් කවුද හලෝ මට තියෙන නැති දේවල් ගැන කතා කරන්න. මිනිස්සු ගැන නොදන්න මගුල් කතා නොකර ඉන්නව.
සල්ලි පොඩ්ඩක් අත ගෑවම අනිත් මිනිස්සුන්ව හිගන්නන්ට දාන්න එන්නෙ. සල්ලි කීයක් හම්බ කලත් වැදගත්කම් කියන ඒව සල්ලි වලට ගන්න බෑ කියන්නෙ ඕකයි. ඒව ඉතින් මිනිස්සුන්ට තමන්ගෙ පවුල් පසුබිමෙන් එන දේවල්. තම තමන්ගෙ පවුල් ඇතුලෙත් සමාජයෙදිත් ඔය විදිහටම වෙන්න ඇති කතාබහ හැසිරීම. ඕව ඉතින් පිට මිනිස්සුන්ට නැති කරන්න බෑ. හරියට අර කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ තමයි. කොහොම කොයි තැනකට ආවත් ආරේ ගති නෑරේ කියනවනෙ.
තමුන් මම කිව්වදේ තේරුම් නෙගෙන වලිගෙ පාගගෙන දගලන එකට මට කරන්න දෙයක් නෑ. තමුන් මගෙ කමෙන්ට් එකකට රිප්ලයි දාගෙන තමුන්ට වැඩිය පොරක් නෑ වගේ කැත විදිහට බක පන්ඩිතකම් කියවගෙන ආව මිසක්, මම තමුන්ගෙ කමෙන්ට් එකකට රිප්ලයි දාගෙන කැත විදිහට කතා කරගෙන ආව නෙමෙයිනෙ. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නැත්නම් අනිත් මිනිස්සුන්ගෙ කමෙන්ට් වලට රිප්ලයි නොකර ඉන්නව.
මම දැක්වුවෙ මගෙ අදහස්. තමුන් කියනදේ පිලිගන්න මෙතන අනිත් මිනිස්සු බැදිල නෑ. අනික තමුන් වගේ පහත් විදිහට කතා කරන මනුස්සයෙක්ගෙ අදහස් මොනම මිනිහක්වත් පිලිගනීද. කිසිම තේරුමක් නැතිව ඔහොම කැත විදිහට මිනිස්සුන්ට කතා කරන්නෙ අඩු ජාතිවල මිනිස්සු කියලයි මම අහල තියෙන්නෙ. තමුන්ගෙ පහත් ගති එලියට පැනල කැත විදිහට කතා කරන්න තරම් වැදගත් විදිහට මම දක්වපු අදහස් වලට රිදුන එකට සොරි කිව්ව එහෙනම්.