වෙන රටක මචන් ලංකාවෙත් පටන් ගන්න ඕනේ.Lankawe stock market ekeda?
Wena ratakada?
මමත් ඊයේ තමා ඒකක භාර වැඩේ පොඩිවට පටන් ගත්තේ. තවම idea එකක් නෑ හරියට. මන් දැම්මේ softlogic invest එකේ, ඒක හොඳද, වෙන එකක් තියෙනවද මචං.මගෙත් 50% ස්ටොක් මාකර්ට්, 10% වගේ තියේ ඒකක භාර, 30% වගේ තියේ ස්ථාවර තැන්පතු, තව කොටසක් ගොල්ඩ් වල, තව කොටසක් සේවින් එකවුන්ට් එකේ තියෙනව හදිස්සියකට ගන්න.
BTC income 200% for the investment in last 4 years but only around 40% from FD.හම්මෝ බන්. රිසක් එක වැඩි නැද්ද ?
මාත් 50% වගේ කරන්න try එකක් දෙන්න ඕනේ ඊලග අවුරුද්ද වෙනකොට.
එක තමයි මාත් බලන්නේ
with some coins im in 400% to 600% profit in 2 years! NO future trading only spot!
BTC nagga wagemai bahina kotath awrudu 4kata issella 60 ganan walata gaththa unta break even wennath awrudu 4k giya.. unta FD walatath wadaa loss.. samahara ALT coin gaththa un thaama loss..BTC income 200% for the investment in last 4 years but only around 40% from FD.
Umba onema tika kiyala nane wadak na.මගේ ~38% සල්ලි තියෙන්නේ stock market එකේ.
1% වගේ crypto වල.
10% වගේ හදිසි ෆන්ඩ් එකේ ඒ කියන්නේ දැන් වියදම් කරන්න පුළුවන්.
ඉතුරුවා Short term FD ~1 year.
ඉස්සරහට හිතන් ඉන්නවා stock market එකට දාලා තියෙන ගැන වැඩි කරන්න. මම ගිය දෙසැම්බර් තමයි stock seen එක පටන් ගත්තේ.
දැන් ගොඩක් වෙලාව monthly savings වලින් 45% වගේ යන්නේ stocks වලට තමයි.
උබලාගේ ප්‍රතිපත්ති අනුව කොච්චර percentage එකක් investment වලට දානවද ?
-----
තව මන් කරන දෙයක් තමයි ලොකු මොනවා හරි වියදමක් අආවම 0% interest credit card එකෙන් ගෙවන්න පුලුවන්නම්ඒ ගාන කාඩ් එකෙන් ගෙවලා. item එකේ price එකට හරියන ගාන stocks වලට දාන එක.
Man nam spot eke future option eka cool down daala thiyenne.. naththan perethakamai over confident ekai enava.. Spot only.. ekath hold neme.. day tradingnope! inna ge thiyenawa. wada karana thana shapment ekak thiyenawa. cahsn poddak thiyenawa. ithiri okkoma crypto! u need u understand the beast to control it! and that beast is the fastest growing sector in the internet now!
only risk is impulse control. if u buy high sell low u loose. if u hold and DCA in and out u will make more money than any other sector.
with some coins im in 400% to 600% profit in 2 years! NO future trading only spot!
Lankawe stock market eke nam long term wadak na. JKH ada stock price baluwama Rs 186 thama. Lowest giya 2020 mid wala wage Rs 110 ta. Ehema baluwa investment eka hold karala tibba nam awurudu 4.5 katama gain eka Rs 76i. Awulakmath na.
Anika Stocks wala invest karanawa nam ewa kata hari nominate karana widiyak uth balanna ona. Nath nam hadisiye tamanta monawa hari unoth ewa gana kauruth danneth na, kata wath ewa labenneth na. Tamange life time savings and gainings okkoma wathure.
Crypto, overseas stock investments owa hama eka kama a risk eka thiyenawa. So you should keep the absolute minimum in these.
FD, unit trust, repos, Treasury bills & bonds, Gold, real estate kata hari nominate or pawarala tiyanna puluwan.
But I think real estate is better. What ever the market or country's circumstances, value gradually increases with the time. But it's expensive.
Additionally, you can make a living by renting, running a business, or farming.
Anika issarahata investments karaddi ewage gainings wala legality eka documents walin penwanna puluwan ewage invest karanawa nam wadiya hodai. Mokada income tax system eka enna enna issarahata strict wenakota ape accounts walata ena earnings okkoma check wenawa. Ewage earning proves penna ganna bari unot legal issues enna puluwan. Ewagema a income kisima deyakata issarahata yodawannat bari wenawa.
