කොච්චර percentage එකක් invest කරනවද

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    Apiwa ohoma control karanawa kiyala dana gatta keneukata oya seen eka danne nati kenekuta wada wadi wasiyak tiyenwada ?
    Mn meh matrix seen eka godak than wala dakala tiyena nisa ahanne api
    NO ESCAPE BRO!
    ekma wenasa wenna monawada kiyala hithagena eken galawenna monawa hari karana puluwan. eth minissunge asawan nisa eka karanna hari amarui!
    ex goverment eka api monawa karath tax gahanawa. eth anduwata track karanna bari dewal thiyenawa. for GOLD / Silver / High price Timber / license nathiwa kapanna - geniyanna puluwan gas - e wagema matrix eka run wenna ona karana dewal thiyenawa - goverment / banks / hedge funds / food - medicine - transport, hodata kalpana karanna salli thiyena un okkoma invest karanne owaye. un tax nogewa innnath krama hadagena thiyenawa. me okkoma karanne sape jeewath wela marila yanna. ena nisa mona widhiyata haris sape jeewath wela marennai ona!


    මචන් උබ වගේ එකෙක්ට මීට වැඩිය කියලා තේරුමක් නෑ 😁😁
    දිගටම කරපන්කෝ ඔහොම 😅😅😅😅😅😅
    ගුඩ් ලක්
    මූට මූ ඉන්ඩෙක්ස් එක ගනිපු කාලෙ ඩොලර් රෙට් එකට බඩු දෙන මොකක් හරි ක්‍රමෙයක් ඇති. එක්කො මදි පාඩුවට මු කටයි-පුකයි දෙනවා වෙන්නත් පුලුවන්!


    කොමන් සෙන්ස් තියා උබට මොන සෙන්ස් එකක් වත් නැ නෙ.

    ගොන් වාහෙ තව පච කෙලින්න එපා පල් හැලි ලියල , ඉස්සෙල්ල යමක් ඉගෙනගනින් විනෝදය සපන්නෙ නැතුව.

    කොහෙද ඔයි Exchange rate සම්බන්ධවෙන්නෙ S & P index එකට

    මෙව නිකන් විමල් වීරවංශගෙ ලොජික් නෙ



    මේ GDP/USD chart එක මෙකට මොකද කියන්නෙ.
    ඔය ලොජික් එකම දාල කියපන්

    FTSE index /USD අදිනවද ?


    :ROFLMAO::ROFLMAO:

    View attachment 243916
    දැන් උබ ඉන්ඩෙස්ක් ෆන්ඩ් එකක හරි / මොකක් හරි අයොජනය කරන්නෙ ඇයි කියහන් බලන්න!
    ------ Post added on Dec 22, 2024 at 11:11 AM

    කොටස් වෙලදපලට වඩා බිස්නස් එක්ක දාන එක ලාබනැද්ද ?

    මට නිකන් එහෙම තේරුණා..

    පොඩි ගානක් කොටස් වෙලදපොලේ දැම්මට ඒකේ රිටර්න් එකට වඩා බිස්නස් එකෙන් හම්බුනා ඕවරෝල් බලද්දි


    හැබැයි ඉතින් බිස්නස් එකට මහන්සි වුනා..මේකේ ඉතින් දාලා බලන් හිටිය එක කරේ
    2015 01-01 S&P SL 20 Index ශෙයා එකක් උබ අරන් තිබ්බා නම් දැන් එක කීයක් වටිනවාද බන්? Rupee walin
    ------ Post added on Dec 22, 2024 at 11:15 AM
     
    Last edited:
    • Like
    Reactions: Mr.Curious

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මගේ ~38% සල්ලි තියෙන්නේ stock market එකේ.
    1% වගේ crypto වල.

    10% වගේ හදිසි ෆන්ඩ් එකේ ඒ කියන්නේ දැන් වියදම් කරන්න පුළුවන්.

    ඉතුරුවා Short term FD ~1 year.

    ඉස්සරහට හිතන් ඉන්නවා stock market එකට දාලා තියෙන ගැන වැඩි කරන්න. මම ගිය දෙසැම්බර් තමයි stock seen එක පටන් ගත්තේ.

    දැන් ගොඩක් වෙලාව monthly savings වලින් 45% වගේ යන්නේ stocks වලට තමයි.

    උබලාගේ ප්‍රතිපත්ති අනුව කොච්චර percentage එකක් investment වලට දානවද ?
    -----

    තව මන් කරන දෙයක් තමයි ලොකු මොනවා හරි වියදමක් අආවම 0% interest credit card එකෙන් ගෙවන්න පුලුවන්නම්ඒ ගාන කාඩ් එකෙන් ගෙවලා. item එකේ price එකට හරියන ගාන stocks වලට දාන එක.
    Stock industries monawada?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    2015 01-01 S&P SL 20 Index ශෙයා එකක් උබ අරන් තිබ්බා නම් දැන් එක කීයක් වටිනවාද බන්? Rupee walin
    ------ Post added on Dec 22, 2024 at 11:15 AM
    long term තියාගෙන ඉන්න shares තියෙනවා, bt currency(Rs ) වල depreciation rate එකත් එක්ක profit compare කරන කොට චුටි අවුලක් තියෙනවා. Dividents දෙනකන් හොදයි. හැබැයි FD ඒකක දානවට වඩා ලාභයි. :baffled:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    long term තියාගෙන ඉන්න shares තියෙනවා, bt currency(Rs ) වල depreciation rate එකත් එක්ක profit compare කරන කොට චුටි අවුලක් තියෙනවා. Dividents දෙනකන් හොදයි. හැබැයි FD ඒකක දානවට වඩා ලාභයි. :baffled:
    chooti awulak! yako badu mila yana eka chooti awulakda?
    2012 cement bag ekak 700i - 900 / dan keeyada? 2500i / almost 4X . S&P20 LK eka 2x 2.5X/ devidence denneth rupee walin.

    edit
    math kaleyak ohoma hithuwa. FD - Rupee saving / CEX.. maru kiyala invest karan. yako kos lali aran tiyaganna eka labai CEX ekei/lankawe bankuwala FD walatai wada. ekko kalu gal..

    rupee hodai puka pihidanna..
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    chooti awulak! yako badu mila yana eka chooti awulakda?
    2012 cement bag ekak 700i - 900 / dan keeyada? 2500i / almost 4X . S&P20 LK eka 2x 2.5X/ devidence denneth rupee walin.
    rupee hodai puka pihidanna.. math kaleyak ohoma hithuwa.
    ඒක තමයි බන් චුටි හරි අවුලක් තියෙනවා කිව්වේ. :baffled:
     
    • Sad
    Reactions: nppcheguevara