මේ එළකිරියේ ත්‍රෙඩ් එකක් බැලුවාම.....
"උඹේ අම්මට පෝලිමක් දාන්න එවපන්"
"උඹෙ අම්මට මේ අරින ගමන්"
"උඹෙ අම්මා එවපන් හු*ලා පෙන්වන්න"
"උඹේ අම්මට බල්ලෝ දාලා **වනවා........
අම්මා වරුන්ට මෙවෙැනි කතා කියන්න පුලුවන් අවජාතක පාහර පුත්තුන්ගෙන් ගහන
මේ රටේ තමන්ගේ මවටම එවැනි පුත්තු අතින් මෙවැනිදේ සිදුවීම එක අතකට අරුමයක් නොවේ.

සදාචාරය දෙදරලා තියෙන්නේ මේක පටං ගැන්මක් විතරයි ,තව ඉස්සරහට තව ඒවා එනවා ,,,,නවත් වන්න බැ ,
මිනිස්සු සල්ලි පස්සේ ,ඉටු කර ගන්න බැරි දේවල් වලට ඒවගේ ප්‍රතිපල
මේ එළකිරියේ ත්‍රෙඩ් එකක් බැලුවාම.....
"උඹේ අම්මට පෝලිමක් දාන්න එවපන්"
"උඹෙ අම්මට මේ අරින ගමන්"
"උඹෙ අම්මා එවපන් හු*ලා පෙන්වන්න"
"උඹේ අම්මට බල්ලෝ දාලා **වනවා........
අම්මා වරුන්ට මෙවෙැනි කතා කියන්න පුලුවන් අවජාතක පාහර පුත්තුන්ගෙන් ගහන
මේ රටේ තමන්ගේ මවටම එවැනි පුත්තු අතින් මෙවැනිදේ සිදුවීම එක අතකට අරුමයක් නොවේ.
කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.
ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.
කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.
පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.
මචන්ලා හැම ප්‍රවෘත්තියකම කිවුවෙ 12 හැවිරිදි පුත්‍රයා කියලනෙ. 18 එකෙක් ගැන කිවුවෙ නෑනෙ. මේ උඩ තියෙන වීඩියෝ එකේ කියන්නෙත් එහෙමනෙ.

ඇත්තටම තමන්ගේ අම්මට ආදරේ කරන එකෙක්ට තව කෙනෙක්ගේ අම්මට මේ වගේ කතාවක් කියන්න බෑ කවදාවත්.
eekane bn,, muge wayasa 12 da 18 da,, ethakota koo anith puta![]()

මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.
ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.
කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.
පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.
aananthariya paapa karmaya. kalpayak niraye!
ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.