කොටකෙතන ඝාතකයා

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ එළකිරියේ ත්‍රෙඩ් එකක් බැලුවාම.....

    "උඹේ අම්මට පෝලිමක් දාන්න එවපන්"
    "උඹෙ අම්මට මේ අරින ගමන්"
    "උඹෙ අම්මා එවපන් හු*ලා පෙන්වන්න"
    "උඹේ අම්මට බල්ලෝ දාලා **වනවා........

    අම්මා වරුන්ට මෙවෙැනි කතා කියන්න පුලුවන් අවජාතක පාහර පුත්තුන්ගෙන් ගහන
    මේ රටේ තමන්ගේ මවටම එවැනි පුත්තු අතින් මෙවැනිදේ සිදුවීම එක අතකට අරුමයක් නොවේ.

    :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සදාචාරය දෙදරලා තියෙන්නේ මේක පටං ගැන්මක් විතරයි ,තව ඉස්සරහට තව ඒවා එනවා ,,,,නවත් වන්න බැ ,

    මිනිස්සු සල්ලි පස්සේ ,ඉටු කර ගන්න බැරි දේවල් වලට ඒවගේ ප්‍රතිපල
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සදාචාරය දෙදරලා තියෙන්නේ මේක පටං ගැන්මක් විතරයි ,තව ඉස්සරහට තව ඒවා එනවා ,,,,නවත් වන්න බැ ,

    මිනිස්සු සල්ලි පස්සේ ,ඉටු කර ගන්න බැරි දේවල් වලට ඒවගේ ප්‍රතිපල

    eda-copy.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකව හිරේ දාලා තියෙන දරුණුම වද ටික දෙන්න ඕනේ...සක්කිලියා...ලොකුම පාපකර්මයක් කරලා තියෙන්නේ..හදපු වැදපු අම්මට වැඩ කෙල්ලට ජංගිය අරන් දෙන එක ලොකු මුට..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මචන්ලා හැම ප්‍රවෘත්තියකම කිවුවෙ 12 හැවිරිදි පුත්‍රයා කියලනෙ. 18 එකෙක් ගැන කිවුවෙ නෑනෙ. මේ උඩ තියෙන වීඩියෝ එකේ කියන්නෙත් එහෙමනෙ.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේවා මචන්ලා කෙලින්ම පැහැදිලි සාක්ෂි තියෙනවා...ඌ පිලිගන්නවා හැම දේම,මේ වගේ පක්කු තමා එල්ලල මරන්ඩ ඕනි..කාලකන්නි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ එළකිරියේ ත්‍රෙඩ් එකක් බැලුවාම.....

    "උඹේ අම්මට පෝලිමක් දාන්න එවපන්"
    "උඹෙ අම්මට මේ අරින ගමන්"
    "උඹෙ අම්මා එවපන් හු*ලා පෙන්වන්න"
    "උඹේ අම්මට බල්ලෝ දාලා **වනවා........

    අම්මා වරුන්ට මෙවෙැනි කතා කියන්න පුලුවන් අවජාතක පාහර පුත්තුන්ගෙන් ගහන
    මේ රටේ තමන්ගේ මවටම එවැනි පුත්තු අතින් මෙවැනිදේ සිදුවීම එක අතකට අරුමයක් නොවේ.

    ඇත්තටම තමන්ගේ අම්මට ආදරේ කරන එකෙක්ට තව කෙනෙක්ගේ අම්මට මේ වගේ කතාවක් කියන්න බෑ කවදාවත්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.

    ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.

    කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.

    පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්‍ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.

    මෙහෙමයි බන්

    තව විස්තර තිබ්බා නම් ඕක විසදන එක සිම්පල්

    ඔය ගම අවට හෝ ඒ කිට්ටුව තොරතුරු ඕනා
    අනික අන්තිම මරණය වෙච්ච දිනය ,

    මේක කරන කෙනා එකෙක් නම් ......
    වයසක අය එක්ක තරහක් තියෙන නිසා එකට හේතු
    1 අම්මා කෙනෙක් ගේ අවුලක් ,,එතකොට ඔය අවට ඉන්න අයගේ අම්මාලා මැද පෙරදිග ගිය අය බලන්න ඕනා ,
    2 මිට ඉහත කාලේ ඔය මැරුණු අය ඔක්කොම එකතුවෙලා කරපු මොකක් හරි එවෙන්ට් එකක් තියේද කියලා බලන්න ඕනා ,
    3 සමහර විට විකුර්ති මානසික අසාවන් තියෙන අය ,
    එකියන්නේ ගම අවට මානසික රෝග වලට බෙහෙත් ගන්න අය ගැන හොයන්න ඕනා (මානසික ලෙඩෙක් නිසා ,ඒවගේම අපස් මාරයට බෙහෙත් ගන්න අය ත් බලන්න ඕනා ,

    තව විශේෂ යෙන් සමහර රැකියා කීපයක් තිනවා ,,ඒවා කරන අය EX ගණිකා වුර්තියට සම්බඳ ...

    ඒවගේම ,ගොඩක් මරලා තිබ්බේ 50 ට වැඩි අය

    ඒවගේ දේවල් සහ විද්‍යාත්මක ක්‍රමයට අහු නොවෙන දෙවලුත් ගැන බලන්න ඕනා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා හැම ප්‍රවෘත්තියකම කිවුවෙ 12 හැවිරිදි පුත්‍රයා කියලනෙ. 18 එකෙක් ගැන කිවුවෙ නෑනෙ. මේ උඩ තියෙන වීඩියෝ එකේ කියන්නෙත් එහෙමනෙ.

    eekane bn,, muge wayasa 12 da 18 da,, ethakota koo anith puta:eek:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඇත්තටම තමන්ගේ අම්මට ආදරේ කරන එකෙක්ට තව කෙනෙක්ගේ අම්මට මේ වගේ කතාවක් කියන්න බෑ කවදාවත්.

    අනිවාර්යෙන් මචන්..ඒවගේ බලු කමෙන්ට්,පෝස්ට් දාන උන් මේකෙන් ( ElaKiri Community )අනිවාර්යෙන් අයින් කරන්ඩ ඕනි..නැත්නම් පෙලක් උන්ට ඔය වගේ පෝස්ට් ගානක් නැති වෙනවා දැකල දැකලම....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

    :shocked::yes::shocked:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.

    ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.

    කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.

    පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්‍ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.

    ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් හිතන්නේ ඕක බොරුවක් මචං... කිසිම පිළිගත හැකි සාක්කියක් නැහැ කියනවා කොටපු මන්නේ මුකුත් හොයාගන්න ලැබිල නැහැ. පොලිසියට තියන එකම දේ සැකය විතරයි..

    කොහොම උනත් අම්ම මරනවා කියන්නේ කරීම මානසිකත්වයක් මචං.. උ එහෙම වැඩක් කල නම් කාලකන්නි වේසිගෙ පුතෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.

    ඔව් මචං සිං එකක් තියනවා මොකක් හරි අපි නොදන්නා දෙයක් එල්යට එන්නේ නැති.