සම්පූර්ණ තියා උගේ කිසි වැරැද්දක් නෑ මට නම්. බස් එකක් ඔය කියන විදිහට එළවන්න බෑඒක හරි මචන්. ඇත්ත. බට් බස් කාරයාට සම්පුර්ණ වැරැද්ද දෙන එක වැරදි.![]()
ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.
මේ මරණේ ගැන මට අමුතු සැකයක් එනවා ගෙදර අය ගැන....![]()
![]()
Ane harak pataw ne !! uba danna neethiya !! meka rate una samanya accidnt ekak,hema accident ekakadima ohoma thama karanne...kage waradda unath minihek marunoth wahana 2k happila ara marune nathi minihage licene eka thamai cancel karanne..e wagema dawas 14k hire yawanna hethuwak thiyenawa..ehema karanne withthikarayage arakshawata misak wena mokakatawath nemei, mokada agathiyata path una ayage paththen e manussayage jiwitheta haniyak karai kiyalaකැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියද හොද එතකොට?![]()
නීතියක් රටේ තියනවා. මහින්දගේ කාලේ තමයි නිතිය වල්වැදිලා තිබ්බේ.
ඔව් ඌ ඉස්සර කලත් දෑන ගන්න ඕනේ වංගුවක් තියෙන්නේ කියල. එයට අමතරව තනි සුදු ඉරක් තියෙන්නේ.




දැන් එතකොට අපි යනකොට පිටිපස්සෙන් එන එන වාහන කාරයාට ඉඩ දෙන්නද ඕනි. පව් මු ඉස්සර කරන්න යන්නේ. ඉඩ දෙන්න ඕනි කියලා.
එතකොට සුදු ඉරි, සිග්නල් කියලා ඒවා තියෙන්නේ මොනාටද![]()
මේ මරණයයි දිෆෙන්දරයයි අතරේ තියෙන සම්බන්දය මොකද්ද කියල කියන්න පුලුවන්ද?


