කොටස් වෙලදපල (CSE) Update 2023

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොටස් වෙලදපල ගැන මොකද හිතෙන්නේ. .
    සමහර කම්පැනි වල ශෙයාස් NAVPS වඩා සැහෙන අඩුයි. . ටික කාලෙකින් මේවා අප් වෙයිද?

    මේ දවස්වල ගන්න හොද කොටස් මොනවද?
    NAVPS අඩු ලගදි ඩිවිඩන්ඩ් දෙන කම්පැනි මොනවද?

    වැඩ්ඩො ඇවිත් අපිව දැනුවත් කරන්න. .
     
    Last edited: