කොටස් වෙලදපල

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් මේත්‍රේඩ් එකට අදාලව ප්‍රශ්නයක් අහන්නේ. .

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1637045

    තනි පුද්ගල වයාපාරයක් කොටස් වෙලදපල දක්වා යන විදිය පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?
    ඒ සම්බන්ද සියල්ල යන ගනන් එක්ක දැනගන්න ඕනේ. .

    යම් වයාපාරයක් කොටස් වෙලදපලට යාමට තරම් ප්‍රාග්දනයක් හෝ මූල්ය වටිනාකමක් නැත්නම් වයාපාරයේ කොටස් විකුනන්න වෙනත් ස්තානයක් තිබේද?
    වයාපාරයට මුදල් ලබාගැනීමට වෙනත් ක්‍රම තිබේද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Kotas welanda polata yanna ba machan thani pudgala wyaparayakata. Aniwa podu samagamak wenna one. E niyanne IPO ekakin minissunta kotas wikunanna one.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ සම්බන්දව වැඩි විස්තර දන්න කෙනෙක් නැද්ද? :dull:
    තනිපුද්ගල වයාපාරයක ප්‍රාග්දනය පෙන්නලා බොන්ඩ් එකක් නිකුත්කරන්න බැරිද? :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මන් මේත්‍රේඩ් එකට අදාලව ප්‍රශ්නයක් අහන්නේ. .

    ආයෝජනයකදී සිදුවන යාන්ත්රණය - කතාවකින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1637045

    තනි පුද්ගල වයාපාරයක් කොටස් වෙලදපල දක්වා යන විදිය පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?
    ඒ සම්බන්ද සියල්ල යන ගනන් එක්ක දැනගන්න ඕනේ. .

    යම් වයාපාරයක් කොටස් වෙලදපලට යාමට තරම් ප්‍රාග්දනයක් හෝ මූල්ය වටිනාකමක් නැත්නම් වයාපාරයේ කොටස් විකුනන්න වෙනත් ස්තානයක් තිබේද?
    වයාපාරයට මුදල් ලබාගැනීමට වෙනත් ක්‍රම තිබේද?

    හිතවත් කමට බං කියන්නෙ බෝතල් අස්සෙ කුප්පි ගහන්න යන්න එපා. දන්න ව්‍යාපාරය කොරගෙන හිටපං. මෙහෙ share market එකට රිංගනව කියන්නේ තමන්ගෙ මිනී වල තමන්ම කපා ගැනීමක්. market එක manipulate කරනවා ඉන්න දලයෝ ටික. :angry: එත් cse එකේ උන් කියන්නේ හරි පිරිසිදු තැනක් කියල. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ සම්බන්දව වැඩි විස්තර දන්න කෙනෙක් නැද්ද? :dull:
    තනිපුද්ගල වයාපාරයක ප්‍රාග්දනය පෙන්නලා බොන්ඩ් එකක් නිකුත්කරන්න බැරිද? :dull:

    එහෙම බොන්ඩ් නිකුත් කලාට මිනිස්සු ගන්නෙ නැ බන්.. එහෙම නිකුත් කරනවනම් උබට company එකෙ ගිනිම් වාර්තා audit firm එකක් හරහා audit කරල ප්‍රසිද්ද කරන්න එහෙම වෙනව මචන්..

    උබෙ company එකෙ දැන් මුලු වත්කම් වටිනාකම කියද මචන්. මොනවද කරන business එක.. උබ බොන්ඩ් හරි කොටස් හරි නිකුත් කරල කියක් වගෙ සල්ලි ව්‍යාපාරයට දාන්නද හිතාගෙන ඉන්නෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිතවත් කමට බං කියන්නෙ බෝතල් අස්සෙ කුප්පි ගහන්න යන්න එපා. දන්න ව්‍යාපාරය කොරගෙන හිටපං. මෙහෙ share market එකට රිංගනව කියන්නේ තමන්ගෙ මිනී වල තමන්ම කපා ගැනීමක්. market එක manipulate කරනවා ඉන්න දලයෝ ටික. :angry: එත් cse එකේ උන් කියන්නේ හරි පිරිසිදු තැනක් කියල. :P

    Manipulate කරන එකෙන් පොඩියට කොටස් ගන්න අයට පාඩුයි හැබැයි company අයිති කට්ටියට නම් එක ගොඩක් වාසි මචන්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Manipulate කරන එකෙන් පොඩියට කොටස් ගන්න අයට පාඩුයි හැබැයි company අයිති කට්ටියට නම් එක ගොඩක් වාසි මචන්..

    ඒක තමා කියන්නේ බෝතලයක් වෙලාම පලයන් කුප්පියක් උනොත් :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Manipulate කරන එකෙන් පොඩියට කොටස් ගන්න අයට පාඩුයි හැබැයි company අයිති කට්ටියට නම් එක ගොඩක් වාසි මචන්..

    එහෙමත් හැමෝටම නැහැ. මොකද දලකාරයෝ යන්න බලන්නෙ blue chip company වලට. :oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙමත් හැමෝටම නැහැ. මොකද දලකාරයෝ යන්න බලන්නෙ blue chip company වලට. :oo:

    ගාන අඩු හින්ද දම්මික එහෙම හෙන අඩුවට පොඩි පොඩි company ටික සෙරම ගන්නව බන්.. alumex , swisstek එහෙම හෙන අඩුවට ගත්තෙ බන්.. උන්ට වාසි පොඩි එවුන්ට තමයි කෙල වෙන්නෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හිතවත් කමට බං කියන්නෙ බෝතල් අස්සෙ කුප්පි ගහන්න යන්න එපා. දන්න ව්‍යාපාරය කොරගෙන හිටපං. මෙහෙ share market එකට රිංගනව කියන්නේ තමන්ගෙ මිනී වල තමන්ම කපා ගැනීමක්. market එක manipulate කරනවා ඉන්න දලයෝ ටික. :angry: එත් cse එකේ උන් කියන්නේ හරි පිරිසිදු තැනක් කියල. :P

    ශෙයාමාර්කට් එකට අලුතෙන් එක කම්පැනි වට්ටන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . :oo:

    එහෙම බොන්ඩ් නිකුත් කලාට මිනිස්සු ගන්නෙ නැ බන්.. එහෙම නිකුත් කරනවනම් උබට company එකෙ ගිනිම් වාර්තා audit firm එකක් හරහා audit කරල ප්‍රසිද්ද කරන්න එහෙම වෙනව මචන්..

    උබෙ company එකෙ දැන් මුලු වත්කම් වටිනාකම කියද මචන්. මොනවද කරන business එක.. උබ බොන්ඩ් හරි කොටස් හරි නිකුත් කරල කියක් වගෙ සල්ලි ව්‍යාපාරයට දාන්නද හිතාගෙන ඉන්නෙ..

    මට දල අදහසක් ගන්න ඕනේ. . වටිනාකම ලක්ශ 50ක් කියලා හිතල උත්තර දෙන්නකෝ. . අවශ්ය මුදල ලක්ශ 20 කියල හිතමු. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගාන අඩු හින්ද දම්මික එහෙම හෙන අඩුවට පොඩි පොඩි company ටික සෙරම ගන්නව බන්.. alumex , swisstek එහෙම හෙන අඩුවට ගත්තෙ බන්.. උන්ට වාසි පොඩි එවුන්ට තමයි කෙල වෙන්නෙ

    එහෙම කොහොමද බන් ගන්නේ? 50% වඩාකොටස් අපිලග තියගත්තොත් වෙන කෙනෙක්ට අයිතිවෙන්නේ නෑ නේද? :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම කොහොමද බන් ගන්නේ? 50% වඩාකොටස් අපිලග තියගත්තොත් වෙන කෙනෙක්ට අයිතිවෙන්නේ නෑ නේද? :dull:

    උබ වැරදියට තෙරුම් අරගෙන බන්.. එහෙම කාටව company අයිති කරගන්න බැහැ මචන්..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar516779_8.gif