මන් මේත්‍රේඩ් එකට අදාලව ප්‍රශ්නයක් අහන්නේ. .
ආයෝජනයකදී සිදුවන යාන්ත්‍රණය - කතාවකින්
http://www.elakiri.com/forum/showthread.php?t=1637045
තනි පුද්ගල වයාපාරයක් කොටස් වෙලදපල දක්වා යන විදිය පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?
ඒ සම්බන්ද සියල්ල යන ගනන් එක්ක දැනගන්න ඕනේ. .
යම් වයාපාරයක් කොටස් වෙලදපලට යාමට තරම් ප්‍රාග්දනයක් හෝ මූල්‍ය වටිනාකමක් නැත්නම් වයාපාරයේ කොටස් විකුනන්න වෙනත් ස්තානයක් තිබේද?
වයාපාරයට මුදල් ලබාගැනීමට වෙනත් ක්‍රම තිබේද?

එත් cse එකේ උන් කියන්නේ හරි පිරිසිදු තැනක් කියල. 