කොටස් වෙලඳපොල වසාදමයි

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඕපන් තාම. අව්ලක් නෑ. ඩවුන් හැබැයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒකක 750කින් කඩා වැටේ.. කොළඹ කොටස් ගණුදෙනු අත්හිටුවයි…

    කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි පහළොවක කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබීය.

    ඒ පැය භාගයක කාලයක් ඇතුළත 5% ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙනි.

    පෙරවරු 10.40 වන විට කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 776 කින් පහල ගොස් ඒකක 14613ක් ලෙස දැක්වින.

    S&P SL20 දර්ශකය එම කාලයේදී ඒකක 297 කින් පහල ගොස් ඒකක 4236ක් විය.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    3%වැඩිය වැටුනොත් ඔටෝම සිස්ටම් නවතිනවා, පැයකටද කොහේ පස්සේ අයම පටන් ගන්නවා.. ඊට පස්සෙත් දිගටම 3% ගියොත් දවසටම වහල දානවා..

    අමතක වෙලා ඉතුරු වෙලා තිබ්බ DIPD ටිකකුත් විකුණලා දැම්ම.. 30% ප්රෝෆිට් තිබ්බ මෙච්චර වැටිලත්
     
    • Like
    Reactions: hirashgeff

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    stocks ගන්නනම් account එකක් නෑ. CAL එකේ Quantitative ෆන්ඩ් එකත් down යන්නෙ. තව ටිකක් අඩු වෙනකන් ඉඳල ඒකට සල්ලි ටිකක් දාන එක ගැන උඹල මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: Daminduwa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    හදුන්ලා බිමල්ලා ඒ දවස්වලම කිව්වා නේද ඕක සුදු පොලක් කියලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113

    ඒකක 750කින් කඩා වැටේ.. කොළඹ කොටස් ගණුදෙනු අත්හිටුවයි…

    April 7, 2025 at 10:42 am | lanka C news
    ඒකක 750කින් කඩා වැටේ.. කොළඹ කොටස් ගණුදෙනු අත්හිටුවයි…

    කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි පහළොවක කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබීය.

    ඒ පැය භාගයක කාලයක් ඇතුළත 5% ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙනි.

    පෙරවරු 10.40 වන විට කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 776 කින් පහල ගොස් ඒකක 14613ක් ලෙස දැක්වින.

    S&P SL20 දර්ශකය එම කාලයේදී ඒකක 297 කින් පහල ගොස් ඒකක 4236ක් විය.

    :lol: :lol: :lol: 🤌
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙමද :lol: උදේ පාන්දරම stl 610 හෙව්වා. පුදුම ශනි කුජ මාරුවක්.දෙන එකාට දෙනවා.ගන්න දන්නා එකත් ගන්නවා. මුකුත් බැරි එකා බෙහෙත් බිබී හුල්ලනවා. පට්ට

    Capture.PNG


    btc වල 1/2 stl 80000. දැන් නං මේ ආත්මෙට ඇති.ආයේ සැහෙන කාලෙකට එළකිරි එන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ.වයිෆ් එක්ක මාස හයක ටුවර් එකක් යනවා:lol:
    2.PNG
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සූදු පොල වසා දමයි 🤣පචකොටා ලැබූ තවත් ජයග්‍රහණයක්
    සාමකාමීව සමරන්න 🤌
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    ඕක ආයේ අරිනවා බොල. කලබල නොවී හිටු. සල්ලි තියේ නම් කොටස් ගනින් මේ වෙලාවේ.
    ගොන් හුප්ටෝ දන්නේ බැන බැන ඉන්න තමය්,
    මැරෙන්නේ නැතිව ශෙයාස් ගනියවු පුලු පුලුවන් විදියට මේ වෙලාවේ ලය්ප් එකම ගොඩ යන්න ඕනෑනම්