කොටස් වෙලඳපොල වසාදමයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    පුළුවන් තරම් පුම්බල උඩ ඇරිය....

    වැටෙන ගානයි, සමාගම් ටිකකුයි දාගෙන යමල්ලා.... COM කොටස් ගන්න ඉන්නේ ලක්ෂ 5 ක විතර මමත්
     
    • Like
    Reactions: cd4ever

    Daminduwa

    Well-known member
  • stocks ගන්නනම් account එකක් නෑ. CAL එකේ Quantitative ෆන්ඩ් එකත් down යන්නෙ. තව ටිකක් අඩු වෙනකන් ඉඳල ඒකට සල්ලි ටිකක් දාන එක ගැන උඹල මොකද හිතන්නෙ?
    matath oka hithuna. Fund flip karanna puluwan ne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    කොටස් වෙළඳපල මෝරුන්ගේ පොළ.
    චන්න ද සිල්වා කියලා. AT ආරියරත්න ගේ බෑනා, සරවෝදයේ දැන් ලොක්කා ගියා අවුරුද්දේ CSE එකෙන් 4B ලාභ ලැබුවා.