කොටස් වෙලඳපොළ ආයොජනය Mega Thread
විදෙශ කොටස් වෙලඳ පොළ කියන ත්රෙඩ් එකට හිතුවෙවත් නැති ප්රතිචාර තිබුණා.
http://www.elakiri.com/forum/showthread.php?p=24216362#post24216362
මන් ඉතිං විදෙස් කොටස් වෙලඳපොළෙ ආයොජනය කරන හැටි ගැන මාව සම්බන්ධ කරගත්ත අයට විස්තර කළා .ඇතමුන් යම් දැනිමක් තියෙන අය.
විදෙස් කොටස් වෙලඳපොලෙ දැනටම ආයොජන කටයුතු වල නිරතවෙන අයත් දෙශිය කොටස් වෙලඳපොළෙ ආයොජන කටයුතු වල නිරතවෙන අයත්
සේරම එකතුවෙමු මෙ ත්රෙඩ් එකට.
තම තමන් දන්න දැනුම අත්දැකීම් සේරම බෙදා හදා ගමු