කොටස් වෙලඳපොළ ආයොජනය Mega Thread

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොටස් වෙලඳපොළ ආයොජනය Mega Thread

    විදෙශ කොටස් වෙලඳ පොළ කියන ත්‍රෙඩ් එකට හිතුවෙවත් නැති ප්‍රතිචාර තිබුණා.
    http://www.elakiri.com/forum/showthread.php?p=24216362#post24216362

    මන් ඉතිං විදෙස් කොටස් වෙලඳපොළෙ ආයොජනය කරන හැටි ගැන මාව සම්බන්ධ කරගත්ත අයට විස්තර කළා .ඇතමුන් යම් දැනිමක් තියෙන අය.

    විදෙස් කොටස් වෙලඳපොලෙ දැනටම ආයොජන කටයුතු වල නිරතවෙන අයත් දෙශිය කොටස් වෙලඳපොළෙ ආයොජන කටයුතු වල නිරතවෙන අයත්
    සේරම එකතුවෙමු මෙ ත්‍රෙඩ් එකට.

    තම තමන් දන්න දැනුම අත්දැකීම් සේරම බෙදා හදා ගමු

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කට්ටිය මෙ ටිකෙ එකක් තමා ටෙස්ලා (Tesla) එක .
    දන්නවා ඇතිනෙ ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රික් කාර් එක .ඊලාන් මස්ක් ගැන ?
    ඔව් පහුගිය ටිකෙ නම් ටෙස්ලා එකෙ ශෙයාර්ස් prices බැහැගෙන ගියා.

    ඒත් මාර්තු 14 වෙනිදා ඒ ගොල්ලන්ගෙ අළුත්ම මොඩල් Y SUV එක එළිදක්වනවා.
    එතනින් පස්සෙ ටෙස්ලා ශෙයාර් එකක් ඩොලර් 400 ට වැඩිය මාස කිහිපයකින් ඉහල යන බවට සමීක්ෂන තියෙනවා.

    ගන්නවානම් හොඳ ශෙයාර් එකක්.

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කට්ටිය මෙ ටිකෙ එකක් තමා ටෙස්ලා (Tesla) එක .
    දන්නවා ඇතිනෙ ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රික් කාර් එක .ඊලාන් මස්ක් ගැන ?
    ඔව් පහුගිය ටිකෙ නම් ටෙස්ලා එකෙ ශෙයාර්ස් prices බැහැගෙන ගියා.

    ඒත් මාර්තු 14 වෙනිදා ඒ ගොල්ලන්ගෙ අළුත්ම මොඩල් Y SUV එක එළිදක්වනවා.
    එතනින් පස්සෙ ටෙස්ලා ශෙයාර් එකක් ඩොලර් 400 ට වැඩිය මාස කිහිපයකින් ඉහල යන බවට සමීක්ෂන තියෙනවා.

    ගන්නවානම් හොඳ ශෙයාර් එකක්.

    details evanna. mulin keeyak viyadam veyida?