කොටස් වෙළදපොළ........

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    කොටස් වෙළදපොළ........

    මචංලා....... කොටස් වෙළදපොලේ මුදල් ආයෝජනය කරන විදිය දන්න කෙනෙක් කියල දීපල්ලකෝ.. සල්ලි ටිකක් තියේ.. ඕක කරන විදිය දැනගන්න ඕනේ හරියට.......
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Danumak nathuwa nam invest karanna epa. Invest karana onenam mehemai mulin cse.lk gihin broker firm 1 k select krala e gollo langa cds acc 1 k open kara ganna. Ekata tamange namata bill 1 kui id copy 1 kui aran giyAma ati no money need .eka open unama broker firm 1 acc 1ta salli dala one shares kiwama un aran denawa.ubata advisor kenekuth dei .but e advisor wadata enne bus eke e kiyane ugen advise aran ubata car ganna ba so its ur money study abt stock mkt about companies .their future plans future of that industry.risks involved profitability n their cashflows n corporate givernence gd luck .remember u can losse. So get well educated u can find threads about cse if u search on elakiri gd luck:D
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bank eke salli danwa wage wadak neme stocks market eke salli danwa kiyanne
    mulin study karala idapn hondata.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවදාවත් උබට හදිස්සියකදී use කරන්න තීන සල්ලි or නයට අරන් stock market එකේ සල්ලි දන්නා එපා.
    උබට loss උනත් දරා ගන්න පුළුවන් පොඩි ගානක් විතරක් දාපන්
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් කොටස් වෙලදපොලේ මුදල් ආයෝජනය හොදයි. නමුත් වර්තමාන තත්වය මත ආයෝජනය කරන්න යන්න කලින් හොදට හිතල මතල තීරණ ගනින්. නමුත් උබට ඉගන ගැනීම සඳහා අඩු වටිනාකමින් යුතු කොටස් රැගෙන ඉගන ගන්න පුළුවන්

    මුලින්ම උබ බ්‍රෝකර් කෙනෙක් හම්බ වෙයන්, ඊට පස්සේ බ්‍රෝකර් උබට software එකක් දෙයි ගනු දෙනු කරන්න.

    ඊට පස්සේ අත්දැකීමත් එක්ක උබ ඉගන ගනීවි. A-Z කියල දෙන්න ක්‍රම නම් නැහැ, නමුත් පොත්පත් තියනවා.

    මමනම් තනියම තමයි ඉගන ගත්තේ.