එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..
ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..

මචන් මට තනියම කරන්න පුලුවන් වෙයි බන්. මම තියරි ටික නම් දන්නව. හැබැයි ප්රෙක්ටිකල් නම් නිල් බන්. ලොකු උදවුවක් බන්.
නුලක් කොටපන්කො බන්, මේ අහින්සක දුගීදුප්පත් කොල්ලො ටික වෙනුවෙන්.

දැනට පොඩියට පටන් ගන්නම් මචන්.. මට CIMA exam feb 13 ඒක ඉවර උනාට පස්සේ දිගටම කරගෙන යන්නම් ලොකු ත්රෙඩ් එකක්.. financial analysis, trend analysis, industry analysis, ratio analysis වගේ ගොඩක් advance දේවලුත් තියනව. ඒ වගෙ දෙවල් exam ඉවර උනාම කියාදෙන්නම් මචන්..
උබලට මේ දවස් ටිකේ කොටස් ටිකක් ගන්න ඔනිනම් එහෙම ගන්න හොද shares ටිකක් මුලින් කියල.. පස්සේ පාඩම් මාලාවක් වගේ පටන් ගන්නම් මචන්..
එහෙම හොදයිද මචන්ල..

2010 wage giyapu thread ekak athi smice kiyla 2008 idan up wela 2009 war eken passe hodata up wela bubble ekak awith watuna 2012 dan ayth up una 2014 idan dan watila toyenne 2015 jan idan ..
Profit ganna nam buy n sell point waladi buy n sell danna one.. Long term tiya ganna ganna wa nam tawa aduwen ganna..
Fb group page ekak athi share market investors club kiyla![]()
මචන් මට තනියම කරන්න පුලුවන් වෙයි බන්. මම තියරි ටික නම් දන්නව. හැබැයි ප්රෙක්ටිකල් නම් නිල් බන්. ලොකු උදවුවක් බන්.
නුලක් කොටපන්කො බන්, මේ අහින්සක දුගීදුප්පත් කොල්ලො ටික වෙනුවෙන්.
oke machan 9-2 wenakan ellila inna oni bun mama aurudu dekak kala antimata paduwata wikunala ain una..habai honda alert eke innawanam laba ganna puluwan..kawadawat nayata gahannaepa machan..umbe athe tiyana wadipura salli witarak dapan..market watunot salli hira wela tiya ganna puluwan ganak dapan..hariyata fix deposit damma wage dapan.. hadissiyata padu pita shares wikunnana epa..ekai wadi pura salli danna kiuwe..mage 2 year experiance eken kiyanne machan