කොටස් වෙළද පොල ගැන දන්න එකෙක්

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    කොටස් වෙළද පොල ගැන දන්න එකෙක්

    කොටස් වෙළද පොල ගැන දන්න එකෙක් විස්තර ටිකක් දෙන්නකො. ලොකු ලාබ ඔනි නෑ.වුවනාවෙන දැනුවත් කමින් කලොත් සාමාන්ය ලාබයක් ගන්න පුලුවනි නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්‍රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..

    ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්‍රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්‍රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..

    ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්‍රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..

    මචන් මට තනියම කරන්න පුලුවන් වෙයි බන්. මම තියරි ටික නම් දන්නව. හැබැයි ප්‍රෙක්ටිකල් නම් නිල් බන්. ලොකු උදවුවක් බන්.
    නුලක් කොටපන්කො බන්, මේ අහින්සක දුගීදුප්පත් කොල්ලො ටික වෙනුවෙන්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2010 wage giyapu thread ekak athi smice kiyla 2008 idan up wela 2009 war eken passe hodata up wela bubble ekak awith watuna 2012 dan ayth up una 2014 idan dan watila toyenne 2015 jan idan ..

    Profit ganna nam buy n sell point waladi buy n sell danna one.. Long term tiya ganna ganna wa nam tawa aduwen ganna..

    Fb group page ekak athi share market investors club kiyla:)
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්‍රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..

    ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්‍රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..

    anna patan ganin machan
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්‍රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..

    ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්‍රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..

    patan gannna machan thread ekak
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Shares ගන්න දැන් තමයි හොඳම කාලේ කියල මම දැක්ක කොහේදෝ දාල තියෙනවා. එක නිසා පටන් ගන්නවානම් හොඳට හොයල බලල දැන්ම පටන් ගනින් :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් මට තනියම කරන්න පුලුවන් වෙයි බන්. මම තියරි ටික නම් දන්නව. හැබැයි ප්‍රෙක්ටිකල් නම් නිල් බන්. ලොකු උදවුවක් බන්.
    නුලක් කොටපන්කො බන්, මේ අහින්සක දුගීදුප්පත් කොල්ලො ටික වෙනුවෙන්.

    දැනට පොඩියට පටන් ගන්නම් මචන්.. මට CIMA exam feb 13 ඒක ඉවර උනාට පස්සේ දිගටම කරගෙන යන්නම් ලොකු ත්‍රෙඩ් එකක්.. financial analysis, trend analysis, industry analysis, ratio analysis වගේ ගොඩක් advance දේවලුත් තියනව. ඒ වගෙ දෙවල් exam ඉවර උනාම කියාදෙන්නම් මචන්.. :):)

    උබලට මේ දවස් ටිකේ කොටස් ටිකක් ගන්න ඔනිනම් එහෙම ගන්න හොද shares ටිකක් මුලින් කියල.. පස්සේ පාඩම් මාලාවක් වගේ පටන් ගන්නම් මචන්.. :nerd::nerd:

    එහෙම හොදයිද මචන්ල..

    මචන් මුලින්ම උබ විබහගේ හොදට කර ගනින්. වෙලාවක් තියනව නම් විතරක් අපිට පොඩි හෙල්ප් එකක් දියන්. උබට ලෙසි විදියක් මචන්.මාත් හිතන්නෙ මුලින්ම අකෞන්ට් එකක් හදන හෙටි වගෙ බෙසික් ටික කියල දුන්න නම් හොදඉ.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    දැනට පොඩියට පටන් ගන්නම් මචන්.. මට CIMA exam feb 13 ඒක ඉවර උනාට පස්සේ දිගටම කරගෙන යන්නම් ලොකු ත්‍රෙඩ් එකක්.. financial analysis, trend analysis, industry analysis, ratio analysis වගේ ගොඩක් advance දේවලුත් තියනව. ඒ වගෙ දෙවල් exam ඉවර උනාම කියාදෙන්නම් මචන්.. :):)

    උබලට මේ දවස් ටිකේ කොටස් ටිකක් ගන්න ඔනිනම් එහෙම ගන්න හොද shares ටිකක් මුලින් කියල.. පස්සේ පාඩම් මාලාවක් වගේ පටන් ගන්නම් මචන්.. :nerd::nerd:

    එහෙම හොදයිද මචන්ල..

    මචන් මුලින්ම උබ විබහගේ හොදට කර ගනින්. වෙලාවක් තියනව නම් විතරක් අපිට පොඩි හෙල්ප් එකක් දියන්. උබට ලෙසි විදියක් මචන්.මාත් හිතන්නෙ මුලින්ම අකෞන්ට් එකක් හදන හෙටි වගෙ බෙසික් ටික කියල දුන්න නම් හොදඉ.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    2010 wage giyapu thread ekak athi smice kiyla 2008 idan up wela 2009 war eken passe hodata up wela bubble ekak awith watuna 2012 dan ayth up una 2014 idan dan watila toyenne 2015 jan idan ..

    Profit ganna nam buy n sell point waladi buy n sell danna one.. Long term tiya ganna ganna wa nam tawa aduwen ganna..

    Fb group page ekak athi share market investors club kiyla:)

    thax saho.. a wage fb grp ekak ne ne bn
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    මචන් මට තනියම කරන්න පුලුවන් වෙයි බන්. මම තියරි ටික නම් දන්නව. හැබැයි ප්‍රෙක්ටිකල් නම් නිල් බන්. ලොකු උදවුවක් බන්.
    නුලක් කොටපන්කො බන්, මේ අහින්සක දුගීදුප්පත් කොල්ලො ටික වෙනුවෙන්.

    oke machan 9-2 wenakan ellila inna oni bun mama aurudu dekak kala antimata paduwata wikunala ain una..habai honda alert eke innawanam laba ganna puluwan..kawadawat nayata gahannaepa machan..umbe athe tiyana wadipura salli witarak dapan..market watunot salli hira wela tiya ganna puluwan ganak dapan..hariyata fix deposit damma wage dapan.. hadissiyata padu pita shares wikunnana epa..ekai wadi pura salli danna kiuwe..mage 2 year experiance eken kiyanne machan
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    thawama market eka wetenawa. Me dawas wala godak aduwata shares ganna puluwan. Onnam thawa tikak balala market eka apahu up wenna ganna kaalema shares ganna eka thamai hondama wede.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    oke machan 9-2 wenakan ellila inna oni bun mama aurudu dekak kala antimata paduwata wikunala ain una..habai honda alert eke innawanam laba ganna puluwan..kawadawat nayata gahannaepa machan..umbe athe tiyana wadipura salli witarak dapan..market watunot salli hira wela tiya ganna puluwan ganak dapan..hariyata fix deposit damma wage dapan.. hadissiyata padu pita shares wikunnana epa..ekai wadi pura salli danna kiuwe..mage 2 year experiance eken kiyanne machan

    thanx bokka.....