කොටස් වෙළඳපලේ මාස 3
කොටස් වෙළඳපලේ මාස 3 ක් වයසැති මගේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ දෙකෙන් මොකක්ද කියල තමයි දැනගන්න ඕනි.
1. එක්කෝ මම ගන්නෙම මිළ අඩුවෙන්න නියමිත දවසට කලින් දවසෙ?
2. එහෙම නැත්නම් මම ගත්ත හින්ද ඊළඟ දවසෙ මිල අඩුවෙනව?
අදහසක් තියෙනව පෙරේර මහත්තය වගෙ AI දාල පොඩි සොෆ්ට්වෙයාර් එකක් ලියල ATrad එක ඒකට ලින්ක් කරන්න. CSE වෙබ් සයිට් එකත් ලින්ක් කරාම Reports, Announcements ඔක්කොම එනවනෙ.