කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    10000 වත් නැතුව කොහොමද බන් return එකක් බලාපොරොත්තු වෙන්නේ? ඉස්සෙල්ල 10000 12000 කරගන්න. පොඩ්ඩ පොඩ්ඩ උඩට යන්න. :shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    parana thread athi ona aya search karala balanna..Thief kiyana member hoda thread wagayak dala tibba..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ මාසෙට කීයක් වගේ හොයනවද? එහෙම නැත්තං ඉන්වෙස්ට් කරලා අවුරුද්දකින් විතරද ලාබ ගන්නෙ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
    ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
    :no:

    :yes: X 999999999999999999999999999
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
    ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
    :no:

    TRUE
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292

    TRUE STORY Brother.I have the same experience....
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
    ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
    :no:

    kathawa aththa.
    mageth 50% withara loss. :(

    ada me thread eka dakala 6 months walata withara passe market price check kala. maket eka poddak nagala.:P
    dan loss eka 49% withara :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මගේ broker නං capital alliance . හැබැයි ඉතින් ඕගොල්ලොන්ට ඕන කෙනෙක් තෝරාගන්න පුළුවන්. මම CAL තෝරාගත්තේ එතන ඔය minimum amount case නැ .රුපියල් 5000ක් වුනත් අතේ තියාගෙන වැඩේ පටන් ගන්න පුළුවන් scheme එකක් තියෙනවා. online register වුනාම ඔක්කොම email, chat ඕන විදියකට කරගන්න පුළුවන්. අපි හැමෝම ලොකු ගණන් දාන්නත් බෑ නේ . ඒ නිසා ඕනෑම ගණනක් දාල trade කරන්නත් මෙතන පුළුවන් . හැබැයි ඉතින් online register වෙන්න. එතකොට තමන්ට ඕන විදියට ඕන දෙයක් කරන්න පුළුවන්. නැත්තන් වෙන්නේ broker කියන කියන පදයට නටන්න වෙනවා . broker ට ඉතින් ගන්න ගන්න විදියට commission එනවනේ ඒ නිසා ඕන එවයි එපා එවයි ඔක්කොම promote කරයි.අපි market එක ගැන දන්නේ නැත්තන් අපි අහුවෙනවා. හැබැයි මේ online system එක නිසා අපිට ඕන වෙලාවට අපිට ඕන විදියට trade කරන්න පුළුවන්. my car my petrol !!!

    www.calonline.lk මේකේ තව market gossips, research, recommendations එහෙමත් තියෙනවා. ගිහින්ම බලන්නකෝ.

    online reg wena giyata un dene form wagayak download karan fill karana kiyalane. un gawata yanama wenawane eka dawaskata hari
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
    ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
    :no:
    ow ban me lagadi ehema compny ekak atha yatin shares wagayak gahala tibuna