aasayi bayayi
baya nathuwa karahan.. man rs 1000n patan gathe kollo
aasayi bayayi
හෙළයෙක්;16652133 said:online reg wena giyata un dene form wagayak download karan fill karana kiyalane. un gawata yanama wenawane eka dawaskata hari
kathawa aththa.
mageth 50% withara loss.![]()
ada me thread eka dakala 6 months walata withara passe market price check kala. maket eka poddak nagala.![]()
dan loss eka 49% withara![]()
මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.![]()
අත රිදෙනකන් type කරාටත් පාඩුයි. හොඳ පාඩමක් මට. කාගෙන්වත් appreciation එකක් නැ![]()
එහෙම හිතන්න එපා. හුඟ දෙනෙකුට මේකෙ වැදගත්කම වැටහෙන්නෙ නැහැ. මම මේක දැක්කෙ දැන්. මෙන්න රෙප් දුන්න.
machan ithin lankawema sharemarket eka gana balanne nathuwa wena US wage ewath balannako.
කාලයක් කරා.... දැන් නම් පාස්වර්ඩ් එකවත් මතක නෑ.....
