cap gain eka fully stock market related ekak newe mach. cap gain tama api ona asset ekak aran gathu milata wada wadiyen dunnothstock market eke okata directma cap gain kiyana nisa thama minissu hithanne oka stock market ekatama withrak aythi deyak kiyala
danata kiyanne foreign unta na kiyala CGT eka.. but lankawe Land sale wa;latath wadi wage. car reselling walatath.... but annual cap gain eka over 250000 wenna one
![]()
CGT එක කියන්නේ මචන් අපේ ප්රාග්දන ලාබය (Capital gain) මත අය කරන බද්දක්.. ප්රාග්දන ලාබය කියන්නේ අපි Share එකක් 10 ට ගත්ත කියමුකො ඊට පස්සෙ සතියේ අපි ඒක 15 ට විකුනනව. එතකොට අපේ ප්රාග්දන ලාබය (Capital gain) රුපියල් 5 මචන්.. CGT එක ගැහුවම වෙන්නේ අපේ ඒ රුපියල් 5 ප්‍රග්දන ලාබයෙන් යම්කිසි කොටසක් රජය අය කරගන්නව.. ගොඩක් වෙලාවට 5% විතර බද්දක් ගහයි.. ඒ කියන්නෙ රුපියල් 0.25 ක් ගන්නව මචන්.. අපිට ලාබයක් තිබුනේ නැත්ත්නම් රජයෙන් TAX එක අය කරන්නේත් නැහැ මචන්..
තවත් ප්‍රග්දන ලාබ වලට අයිති වෙන දේවල් ගොඩක් ලන්කාවෙ තියනව මචන්.. වාහනයක්,ගෙයක්,ඉඩමක් අඩුවට අරන් වැඩියට විකුනුවොත් එතනත් ප්රාග්දන ලාබ තියනව මචන්..
මේ වගේ දේවල් වලින් බදු අය කරන එක වැඩිය ලේසි නැහැ මචන්.. ඉතින් ගොඩක් වෙලාවට Share market එකට තමයි මුන් මේ CGT එක ගහන්න හදන්නේ..
ආන්ඩුවට ගොඩක්ම ඕනි වෙලා තියෙන්නේ එක share market 5000 ට විතර ගේන්න මචන්.. එතකොට Market එකේ PER එක 5 ක් විතර වෙයි.. එහෙම උනාම ගොඩක් ලොකු Foreign inflow එකක් වෙනව අනිවාර්යයෙන්ම.. එහෙම Foreign inflow එකක් උනාම රජයේ මූල්‍ය ප්‍රශ්නත් ගොඩක් දුරට විසදෙනව මචන්.. රුපියල අවප්රමානය වීමත් අඩු වෙනව මචන්..
දැනටමත් Norges Bank fund එක templeton trust fund එක එහෙම CSE එකේ shares එකතු කරන්න පටන් අරන් තියෙන්නේ මචන්.. ඉස්සරහට තවත් invest කරන්න පටන් ගනී මචන්.. දැනටමත් ගොඩක්Shares PER එක 7,8 වගේනේ යන්නේ.. ඉතින් Foreign fund වලින් ඒ shares දිගටම ගන්නව..![]()


stock market eke okata directma cap gain kiyana nisa thama minissu hithanne oka stock market ekatama withrak aythi deyak kiyala



mach ta mokuth news awada e gana? pre reserve karapu unta apartments and office space salli ayth gannath denawalu onenam parakku nisa



awulak na apith ethin danuma gatha apita kalin kattiyagen 