කොටස් වෙළඳ පොළ#අනාත වීම

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
කොටස් වෙළඳ පොළ#අනාත වීම

ඔගොල්ලන්ගේනුත් අහල ඔන්න මම කොටස් වෙළඳ පොළ ට අත ගැහුවා

දවස් තුනයි ගියේ ගත්ත ඔක්කොම බැහැල නේ බන්

මේකෙන් ගොඩ එන්නේ කොහොමද

මොනවද හොඳ කොටස් තියෙනේ ගන්න
වැඩේ කියන්නේ මම සම්පත් බෑන්ක් , පන් ඒසියා බෑන්ක් එකෙත් ගත්ත. බැංකු ස්ටේබල් නිසා. ඒවත් බැහැල බන්
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුද උබට කිව්වේ CSE එකේ ඉන්වෙස්ට් කරන්න. පිස්සු උබලටත්.. ඔයිට හොදයි බඩුවකට කන්න අදින්න දීලා ගෙදර තියාගත්තානම්. අඩු තරමේ රෙද්ද උස්සනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    shares split eka nisa JKH adu wenawa bn..
    අමාරුවෙන් හරි තව වලට දාපන් සින්හලයන්ව.. CSE කියන්නේ හොර ගුහාවක්. ඔක රන් කරන්නේ අතේ ඇගිලි ගානක කම්පැනි ටිකකුයි, ඒකේ සබ්සිඩරීස් අඩු ටිකයි. මිනිස්සුන්ගේ හාඩ් අර්න් මනී කන්න එපා බන්.. පව්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අමාරුවෙන් හරි තව වලට දාපන් සින්හලයන්ව.. CSE කියන්නේ හොර ගුහාවක්. ඔක රන් කරන්නේ අතේ ඇගිලි ගානක කම්පැනි ටිකකුයි, ඒකේ සබ්සිඩරීස් අඩු ටිකයි. මිනිස්සුන්ගේ හාඩ් අර්න් මනී කන්න එපා බන්.. පව්..

    අවුලක් නැ බන්.. උදවුවක් ඉල්ලපු නිසයි කිවුවෙ... උබල කැමති දෙයක් කරපන් :(:(:(:(
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    කවුද උබට කිව්වේ CSE එකේ ඉන්වෙස්ට් කරන්න. පිස්සු උබලටත්.. ඔයිට හොදයි බඩුවකට කන්න අදින්න දීලා ගෙදර තියාගත්තානම්. අඩු තරමේ රෙද්ද උස්සනවා

    :lol::lol::lol:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කවුද උබට කිව්වේ CSE එකේ ඉන්වෙස්ට් කරන්න. පිස්සු උබලටත්.. ඔයිට හොදයි බඩුවකට කන්න අදින්න දීලා ගෙදර තියාගත්තානම්. අඩු තරමේ රෙද්ද උස්සනවා
    :lol:;)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pissuda ban me politics case asse oke salli danna , mona magula hari mewa tikak shape wenakan idapan. :lol: