කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන උන් වරෙල්ලා - IPO

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    Wealth Trust IPO උබලට මොකද හිතන්නේ. මම shares ටිකක් අරන් දන්න බැලුවෙ.

    Wealth Trust IPO එකේ මම දැකපු විශේෂ කාරණයක්!

    ගොඩක් IPO, Right Issue මාකට් එකට එන්නෙ අදාල company එකට මුදල් අවශ්‍ය වෙලා, ඒ මුදල් ලබාගන්න වෙනත් විදිහක් නැති අවස්ථාවක කියලා පහුගිය කාලේ ආපු IPO සහ Right Issue වලින් බලාගන්න පුලුවන් උනා.

    ඒත් Wealth Trust එකේ මම දැකපු විශේෂ දෙයක් තමයි IPO එක හරහා ගන්න හදන මිලියන 500 නැතුව උනත් company එකට ප්‍රශ්නයක් නැතුව operate වෙන්න පුලුවන් කියන එක!

    එහෙනං ඇයි එයාලා IPO එකක් හරහා මාකට් එකට එන්න හදන්නේ?

    මට හිතන්න පුලුවන් හේතු ටිකක් තියනවා. ඒවගෙන් කීපයක් කතා කරමු.

    1. Transparency
    සමාගමක් CSE එකේ ලිස්ට් උනාම ඊට අදාල තොරතුරු හැම එකක්ම public එකට නිකුත් කරන්න ඕනෙ reports විදිහට සහ disclosures විදිහට. ඒ හරහා සමාජයේ විශ්වාසයක් ගොඩනගාගන්න පුලුවන්කමක් තියනවා.

    2. Future Growth
    අමතර මුදලක් ලබාගෙන business ⁣එකේ growth එක වෙනුවෙන් ඒ මුදල් ඉදිරියෙදි යොදවන්න පුලුවන්කම තියනවා. ඒ හරහා business expansion එකක⁣ට උනත් යන්න පුලුවන්.

    3. Access to Future Capital
    මේ අවස්ථාවේ මුදල් හදිසියක් තිබුනෙ නැතත් අනාගතයේදී හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත්, share market එක හරහා විශ්වාසයක් දිනාගෙන තියන නිසා ඉතා ඉක්මනින් අවශ්‍ය මුදල් right issue වගේ ක්‍රමයක් ඔස්සේ ලබාගන්න පුලුවන්කම ලැබෙනවා.

    4. Exit Strategy
    මේ වෙද්දි සමාගමේ ඉන්න shareholders ලා පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සමාගමේ කරලා තියන ආයෝජනයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට share market එක හරහා ඒක ඉතාම පහසුවෙන් කරගන්නත් පුලුවන්කම ලැබෙනවා.

    5. Attract Big Investors
    කොටස් වෙලදපොලක list කිරීම හරහා ලොකු ආයෝජකයන්ගේ අවධානය සහ විශ්වාසය දිනාගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අදාල reports, data හැමදෙයක්ම publicly තියන නිසා. Foreign investors ලා ආකර්ශනය කරගන්න අවශ්‍ය නම් share market එකේ ලිස්ට් කරලා තියන එක ගොඩක් වාසිසහගත කාරණයක්.

    ඉතිං Wealth Trust එක මුදල් ලබාගැනීම වෙනුවෙන් IPO එකක් නිකුත් කරනවා වෙනුවට, අනාගතය ගැන හිතලා ගත්ත strategic move එකක් විදිහට මේ IPO එක දකින්න පුලුවන් කියන එකයි මගේ අදහස. ඔයාලගේ අදහස comment එකක් දාන්න. මේවට අමතරව Welath Trust IPO එක ගැන සම්පූර්ණ විස්තර සහිතව කරපු වීඩියෝ එකට ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා.👇 කැමති කෙනෙක් ඉන්නවනම් ගිහිං බලන්න.

    මේ කතා කරලා තියන දේවල් වලින් ඔයාලගේ investment decisions ගන්න එපා. ඔයාලගේම analyze කරන්න. පුලුවන් තරම් විස්තර හොයන්න. කම්මැලි වෙලා success වෙන්න බෑ.
    Copied.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,201
    113
    IPO එකෙන් කොටස් ගන්නෙ කොහොමද කොම්ලො? පෝම් පුරවන්ඩ ඕනෙද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,893
    113
    about 50% overvalued නිසා තමා තියන concern එක.
    okkoma IPO overvalued thama. IPO enne bull market ekakadi, thamange company ekata salli ekathu karaganna.ekata mokak hari reason ekak denawa. debt settle krnna, R&D, new market ekakata enter wenna wage.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    okkoma IPO overvalued thama. IPO enne bull market ekakadi, thamange company ekata salli ekathu karaganna.ekata mokak hari reason ekak denawa. debt settle krnna, R&D, new market ekakata enter wenna wage.
    Agreed, but about 50% kiyanne podi awulak.
     
    • Like
    Reactions: SK29

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,662
    113
    ඔහොම IPO එකක්ට් තිබ්බ හෙළ එකට.
    පටන් Rs20 වගේ මතක. trade වෙන දවසේ 30ටක විතර ගියා. මාසයක් ගියේ නැහැ 10ට විතර අඩු උනා . දැන් රුපියල් 3 ක වගේ යන්නේ
     
    • Haha
    • Like
    Reactions: redux and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,893
    113
    30% hambelada? echchara deela neha neda 10% adui


    refund awa nam ,gaana hadala balanna. Allowcate una shares gaana hoyaganna puluwan. Ada ude indan refund enawa IPO gaththa ayata
    ------ Post added on Dec 30, 2025 at 4:21 PM
    ah me allocated share quantity eka 30% da. mn hituwe profit eka kiyala
     

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    ඒ බන් මට CSE account එකක් හදන එකට guide එකක් දීපන්කො ලොකු උදවුවක්.