කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. දින 3 ක දී රු. බිලියන 283 ක් අහිමි වෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
    hahah, umbata irisiyai ne. :P :P invest karala balapan returns..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
    Nikan salli daala balan indela 55% return
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත කඩා වැටීමක් (27) දිනයේ දී වාර්තා විය.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,885.70 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 180.05 ක පහළ යාමකි. සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි 04 දිනෙන් පසු පළමු වරට ඒකක 13,000 සීමාවෙන් මෙපිටට පැමිණි අවස්ථාව මෙය වේ.

    S&P SL20 දර්ශකය ඒකක -78.16කින් පහළ ගොස් ඒකක 4,400.18 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ තුන්වෙනි දිනය අදයි.

    අද දිනයේ දී සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7.59 ක් ලෙසින් දැක්වුණු අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. බිලියන 2.01), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 736.91), සොෆ්ට්ලොජික් ලයිෆ් (රු. මිලියන 613.43), LOLC හෝල්ඩිංග්ස් (රු. මිලියන 235.25) හා ඩිමෝ (රු. මිලියන 220.69) ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් විය.

    මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 5,732.93 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මෙම අගය පසුගිය ජනවාරි 24 වනදා වාර්තා වූයේ රු. බිලියන 6,016.46 ක් ලෙසිනි.

    මේ අනුව අද දිනය ද ඇතුළුව දින 3ක් තුළ දී රු. බිලියන 283.53 ක වටිනාකමක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.

    කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම් දෙක වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් විශාල වශයෙන් පහළ යාම මිල දර්ශකවල හැසිරීමට ඉහළ සෘණාත්මක දායකත්වයක් ලබා දෙන ලදී.

    පෙර දිනය හා සැසඳීමේ දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල 4.77%කින් සහ LOLC හෝල්ඩිංග්ස් කොටසක මිල 5.07% කින් අද දින පහළ ගොස් තිබුණි.

    Ada Derana Biz
    puluwan nam ganin. mehema watuna kiyala mukuth wenne ne.

    තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
    mama thama stocks gannawa. eeyeth gatta. adath gannawa.
    ------ Post added on Jan 28, 2022 at 11:32 AM

    මට ලන්කාවෙ ස්ටොක් මාර්කට් එකට වඩා ක්‍රිප්ටො ශුවර්. ප්‍රොෆිට් නන් ඉතින් හොදයි.
    :lol: :lol: :lol:
    ------ Post added on Jan 28, 2022 at 11:33 AM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ පට්ට ගේම නේද ? History is repeated.

    බිලියන ගාණක් එක සෙට් එකක් ලාභ ගන්නවා කියන්නේ , තව සෙට් එකකට සදා සොරි.

    මම දන්න තදයෙක් මිලියන් 500ක් , කාළයක් ඕකේ හිටපු එකෙක් මිලියන 30ක් , ලඟදී බැහැපු එකෙක් මිලියන 15 ක් , සුට්ටි එකෙක් මිලියන 2 ක් ලාභ ගත්තා ලඟදී.

    දන්න කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන් ද ඕකේ ගේම මොකද්ද කියලා.
    market manipulated karnawa kiyanne okata tamai bn.. wapasariya kuda wenna , wenna wade karanna lesi... lankawe share market eka ithama kuda turn over ekak thiyenne.. lankawe inna top 2 -3 set wela oka hama welema manipulated karnwa... oka lankawe dan kalayak thisse wenawa.....
     
    • Like
    Reactions: Solo Rider

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගුපියන්ගේ තවත් මෝඩ ආතල් එකක්
    රට බංකොලොත් වෙනවා කියලා බොරු බිල්ලෝ මවලා මවලා දැන් තවත් බිල්ලෝ මවනවා
    කොටස් වෙළද පොළ එක කාලයකට කඩන් වැටෙනවා ආයේ අප් වෙනවා
    ගුපියෝ දන්න ශෙයා මාර්කට්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වැටෙන කොටස් එකතු කරන එක තමයි මේ දවස් වල කසන සල්ලි තියෙන අය කරන්නේ. ආවොත් ආවා ලෙවෙල් එකේ, ආයේ කවදා ලාභ එයි ද දන්නෑ ඉතින්.
     
    • Like
    Reactions: topkollek