Dip end eka mokaddaAccount eka hadgaathaa witharaiyi CDS. Dip unama buy karanna ona![]()

Dip end eka mokadda
hahah, umbata irisiyai ne.තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
invest karala balapan returns..Nikan salli daala balan indela 55% returnතාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
මට ලන්කාවෙ ස්ටොක් මාර්කට් එකට වඩා ක්‍රිප්ටො ශුවර්. ප්‍රොෆිට් නන් ඉතින් හොදයි.hahah, umbata irisiyai ne.![]()
invest karala balapan returns..
puluwan nam ganin. mehema watuna kiyala mukuth wenne ne.කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත කඩා වැටීමක් (27) දිනයේ දී වාර්තා විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,885.70 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 180.05 ක පහළ යාමකි. සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි 04 දිනෙන් පසු පළමු වරට ඒකක 13,000 සීමාවෙන් මෙපිටට පැමිණි අවස්ථාව මෙය වේ.
S&P SL20 දර්ශකය ඒකක -78.16කින් පහළ ගොස් ඒකක 4,400.18 ක් ලෙසින් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ තුන්වෙනි දිනය අදයි.
අද දිනයේ දී සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7.59 ක් ලෙසින් දැක්වුණු අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. බිලියන 2.01), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 736.91), සොෆ්ට්ලොජික් ලයිෆ් (රු. මිලියන 613.43), LOLC හෝල්ඩිංග්ස් (රු. මිලියන 235.25) හා ඩිමෝ (රු. මිලියන 220.69) ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් විය.
මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 5,732.93 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මෙම අගය පසුගිය ජනවාරි 24 වනදා වාර්තා වූයේ රු. බිලියන 6,016.46 ක් ලෙසිනි.
මේ අනුව අද දිනය ද ඇතුළුව දින 3ක් තුළ දී රු. බිලියන 283.53 ක වටිනාකමක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.
කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම් දෙක වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් විශාල වශයෙන් පහළ යාම මිල දර්ශකවල හැසිරීමට ඉහළ සෘණාත්මක දායකත්වයක් ලබා දෙන ලදී.
පෙර දිනය හා සැසඳීමේ දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල 4.77%කින් සහ LOLC හෝල්ඩිංග්ස් කොටසක මිල 5.07% කින් අද දින පහළ ගොස් තිබුණි.
Ada Derana Biz
mama thama stocks gannawa. eeyeth gatta. adath gannawa.තාම ඕකට ඉන්වෙස්ට් කරන ගොන්නුව ඉන්නව කියන්නෙ ඉස්සරහට පුන්නක්කු විකුණන්න පටන් ගත්ත නන් ලොකු ආදයමක් ගන්න තිබ්බ.
මට ලන්කාවෙ ස්ටොක් මාර්කට් එකට වඩා ක්‍රිප්ටො ශුවර්. ප්‍රොෆිට් නන් ඉතින් හොදයි.

market manipulated karnawa kiyanne okata tamai bn.. wapasariya kuda wenna , wenna wade karanna lesi... lankawe share market eka ithama kuda turn over ekak thiyenne.. lankawe inna top 2 -3 set wela oka hama welema manipulated karnwa... oka lankawe dan kalayak thisse wenawa.....අඩෝ පට්ට ගේම නේද ? History is repeated.
බිලියන ගාණක් එක සෙට් එකක් ලාභ ගන්නවා කියන්නේ , තව සෙට් එකකට සදා සොරි.
මම දන්න තදයෙක් මිලියන් 500ක් , කාළයක් ඕකේ හිටපු එකෙක් මිලියන 30ක් , ලඟදී බැහැපු එකෙක් මිලියන 15 ක් , සුට්ටි එකෙක් මිලියන 2 ක් ලාභ ගත්තා ලඟදී.
දන්න කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන් ද ඕකේ ගේම මොකද්ද කියලා.
oka 2011 kareth oya tika thama...
gaththa un sada anathayi
math gattha bnpuluwan nam ganin. mehema watuna kiyala mukuth wenne ne.
mama thama stocks gannawa. eeyeth gatta. adath gannawa.
------ Post added on Jan 28, 2022 at 11:32 AM
![]()
![]()
------ Post added on Jan 28, 2022 at 11:33 AM