කොටස්මිල ඉහල යනවා කියන්නේ මාකට් මනිපියුලේෂන් බන්. ඕක තමා ඉස්සරත් උනේ. සමහර උන් ෂෙල් ගහනවා. අර දාරත කිව්වා වගේ පම්ප් කරලා අතාරිනවා. දැන් උබලා ගොබ්බයො වගේ උද යයි කියලා හිතලා ශේයාස් ගන්න එපා. ඔය උද ගිහින් තියෙන්නේ උන්ගේම ඔව්න් මනිවලින්. උන් අතරුපු ගමන් පොඩියට නොදන්නා කමට ඉන්වෙස්ට් කරපු උන්ගෙන් තමා යන්නේ..
![]()
This say all about yoooo![]()
මෙන්න තනිකරම වහල් කුහුක ටොයියෙක්... දුක තමයි රංජනී මොනවා කොරන්නද? හිත හදාගන්න බලපන්.
වැඩ කාරයට බොරැ බෑ ඩෝ...

එකෙන්මඕක පටන් ගැනීම , දේශීය ආයෝජකයො දැන් බයක් නැතුව ආයෙ සැරයක් බිස්නස් කරන්ඩ පටන් ගත්ත ඒකයි ඔය පෙන්නුම් කරන්නෙ..බිස්නස් හරියන්නෙ මහින්දගෙ ආණ්ඩුවක්තුල විතරයි..



