කොටස්_මිල දර්ශකය 100 කින් ඉහලට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    කොටස්_මිල දර්ශකය 100 කින් ඉහලට

    ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් ඒකක 100 කින් ඉහළට

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ යන ලදී.

    මේ අතර පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය.

    සිකුරාදා (26) දිනයේ දී රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රුපියල් බිලියනයක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තා විය.

    CSE-29.10.2018.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට යූඑන්පී එකෙ ඉදපු ආර්තික ඔස්තාර්ල, මිස්ටර් ක්ලීන් නෙවෙයිද වැඩකාරයෝ ? ඇයි එයාල ගියාම නගින්නේ කොටස් ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    එතකොට යූඑන්පී එකෙ ඉදපු ආර්තික ඔස්තාර්ල, මිස්ටර් ක්ලීන් නෙවෙයිද වැඩකාරයෝ ? ඇයි එයාල ගියාම නගින්නේ කොටස් ?

    Pump n dump of Reno n Dilith
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එතකොට යූඑන්පී එකෙ ඉදපු ආර්තික ඔස්තාර්ල, මිස්ටර් ක්ලීන් නෙවෙයිද වැඩකාරයෝ ? ඇයි එයාල ගියාම නගින්නේ කොටස් ?
    කොටස්මිල ඉහල යනවා කියන්නේ මාකට් මනිපියුලේෂන් බන්. ඕක තමා ඉස්සරත් උනේ. සමහර උන් ෂෙල් ගහනවා. අර දාරත කිව්වා වගේ පම්ප් කරලා අතාරිනවා. දැන් උබලා ගොබ්බයො වගේ උද යයි කියලා හිතලා ශේයාස් ගන්න එපා. ඔය උද ගිහින් තියෙන්නේ උන්ගේම ඔව්න් මනිවලින්. උන් අතරුපු ගමන් පොඩියට නොදන්නා කමට ඉන්වෙස්ට් කරපු උන්ගෙන් තමා යන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක පටන් ගැනීම , දේශීය ආයෝජකයො දැන් බයක් නැතුව ආයෙ සැරයක් බිස්නස් කරන්ඩ පටන් ගත්ත ඒකයි ඔය පෙන්නුම් කරන්නෙ..බිස්නස් හරියන්නෙ මහින්දගෙ ආණ්ඩුවක්තුල විතරයි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොටස්මිල ඉහල යනවා කියන්නේ මාකට් මනිපියුලේෂන් බන්. ඕක තමා ඉස්සරත් උනේ. සමහර උන් ෂෙල් ගහනවා. අර දාරත කිව්වා වගේ පම්ප් කරලා අතාරිනවා. දැන් උබලා ගොබ්බයො වගේ උද යයි කියලා හිතලා ශේයාස් ගන්න එපා. ඔය උද ගිහින් තියෙන්නේ උන්ගේම ඔව්න් මනිවලින්. උන් අතරුපු ගමන් පොඩියට නොදන්නා කමට ඉන්වෙස්ට් කරපු උන්ගෙන් තමා යන්නේ..

    එල මචං ගන්නෙ නෑ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොටස්මිල ඉහල යනවා කියන්නේ මාකට් මනිපියුලේෂන් බන්. ඕක තමා ඉස්සරත් උනේ. සමහර උන් ෂෙල් ගහනවා. අර දාරත කිව්වා වගේ පම්ප් කරලා අතාරිනවා. දැන් උබලා ගොබ්බයො වගේ උද යයි කියලා හිතලා ශේයාස් ගන්න එපා. ඔය උද ගිහින් තියෙන්නේ උන්ගේම ඔව්න් මනිවලින්. උන් අතරුපු ගමන් පොඩියට නොදන්නා කමට ඉන්වෙස්ට් කරපු උන්ගෙන් තමා යන්නේ..

    මේව නම් මේ කුහකකමය කියන කතා, කොටස් වෙළදපොල කූරිය ගහද්දි මීක් නොකියපු ගූ ඇන් පී කාරයො, කොටස් වෙළදපොල ඔලුව උස්සන්ඩ හදද්දි බුරා පනිනව ෆේක් අටෝගෙන, නොදකින් කාලකන්නි ජාතිය...