අපි ස්කොලේ යන කාලේ නම් පන්තිය ලග කොට්ටන් ගහක් තිබ්බා. උගන්නන්නේ නැති වෙලාවට එලියට බැහැලා ගලක් අරන් කොට්ටන් තලලා කනවා. එකක් කාලත් මදි...
වව්ලන්ට කන්න බැරුව නම් දාලා යනවා...
දැන් නම් ඔය ගස් දකින්නෙත් කලාතුරකින්...

අපි බලමු කොට්ටන් ගහේ උදව්...
විද්‍යාත්මක නම තමයි - Terminalia catappa
ඉංගිරිසි නම තමයි- Talisay tree, Umbrella tree
ගහ 35 මීටර් විතර උසට වැවෙනවා..මේ ගහේ උපන් දේශය අවිනිශ්චිතයිලු .මේක වියාප්ත වෙලා තියෙන්නේ අප්‍රිකා, ඕස්ට්‍රේලියා , නිව් ගිනියා , උතුරු ආසියා , සහ ඉන්දියානු රටවල් වලින්..
මේක හදුන්වලා දුන්නේ අමරිකවෙන්ලු ..තායිවානය ගහේ වැටෙන කොළ වලින් අක්මා රෝග හදවත් රෝග සදහා බෙහෙතක් විදිහට පාවිච්චි කරනවලු..
කොළ වලින් ගන්න ඔව්ෂද වතුරෙන් පාචනය වැනි රෝග වලට එරෙහිව සටන් කරනවා...තව cancer වැළක්වීමේ සහ මුත්‍රා ප්‍රදේශ ආශිත්‍ර රෝග නිවාරණයක් විදිහටත් පාවිච්චි කරනවා ..
උබලා කොට්ටන් කොළ කනවා එහෙම නෙවෙයි ඔන්න....
මාළුන්ගේ බිත්තර වල හටගන්නා දිලීර වැලක්වීමටත් භාවිත කරනවා..
ගහෙන් තියෙන හෙවන..

අහ් තව කොට්ටන් කද ඔරු හදන්නත් ගන්නවලු..

වේලපු කොට්ටන් ලංකාවේ මුදලටත් ගන්නවා 1kg - R .s 1000 කට ගන්න තැන් තියෙනවා
මෙන්න බලන්න අපි හිතන්නෙවත් නැති ශාකෙක තියෙන ගුණ....