කොට්ටාවේ

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කොට්ටාවේ ඉස්කෝලයක් ළග ගෙවල් දෙකක් නිරෝධායනය කරපු සීන් එක ඇත්තක් ද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    kottawa daramapale prathamike gawa, jayapura bangalawatta, samagipura gewal kipayak result enakan quarantine karala thiyenne
    yesterday PCR test 65k karala.ada kawawath positive ewa nathi nisa ekath negetive wenna athi
    thama confirm naha
     
    • Love
    Reactions: fkguy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    kottawa daramapale prathamike gawa, jayapura bangalawatta, samagipura gewal kipayak result enakan quarantine karala thiyenne
    yesterday PCR test 65k karala.ada kawawath positive ewa nathi nisa ekath negetive wenna athi
    thama confirm naha
    ඇයි අද 15ක් පොසිටිව් වුනේ
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අර ඵක ළමයෙක් ක්ලාස් ඵකකට ගිය සීන් ඵකක් නේද..උඹ සමගිපුරද..මමත් ඒ ළග..
    Huta yako e koheda colomboda😲😲
    Api danne wath nane.
    Ape nangith class yanawa
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඉල්ලන් කෑමට ඉතා අාසන්නයි..ජන්දෙ නිසා ඔක්කොම අමතකයි..
    ඒ මොකෝ
    Saudi එවුන් නිසා ද?
    තව ම result ඇවිත් නෑ කිව්වම බැඳලා අත ඇරපු ගැනී වගේ බෙරිහන් දෙන්නේ තොගෙ තියෙන ජෙපි කමට ද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    අර ඵක ළමයෙක් ක්ලාස් ඵකකට ගිය සීන් ඵකක් නේද..උඹ සමගිපුරද..මමත් ඒ ළග..

    Mama digana handiye ban. ara lamai denna digana road eke inne. ow class ekenlu