කොට්ටාව KFC සීන් එක

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    Maeke aththa boruwa nm mokakda dan na. Aeth maeke customer ta tharaha yana eka sadaranai. Balahanko kfc manager katha karana widiha. Company eka paththen manager ta oita wada puruddak thiyena ae wage awasthawan walata muhuna denna pukuwan kenekta denna hakiyawak thiyenna oane. Kohoma wethathath mae kama eka hari naththan le enawa nm conpany eka aekata wagakiyanna oane naeda? Aharaye gunathmaka bawaya gana wagakima thiyenne companya paththene.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මේ කෑගහන කස්ටමර් අමු පොන්සියෙක්. අර කවුද කිවුවා වගේ මුට ඕනේ උගේ ගෑනි ඉස්සරහා අනෙක් මිනිස්සු ඉස්සරහ පොර වෙන්න. මම ඔතන මැනේජර් වෙලා හිටියනම් ඔය වගේ නිවට වෙන්නේ නැහැ. රක්ෂාව ගහල ගියත් කමක් නැහැ ඇදලා අරිනවා කෑගහන මුනේ ඇට කටු කූඩු වෙන්න.

    පිට රටවලත් ඔය වගේ සිදුවීම් ප්‍රසිද්ද අවන්හල් වල සිද්ද වෙනවා. නමුත් මේ පොන්නයා වගේ කෑගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට කට තියන උන් ගූ බයයි.

    nikan pade dana ekek ban. katha karana widihen kiyanna puluwan
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Maharagama and Nugegoda dekama ekai KFC kiyanne malama mala jarawak. KFC company report karath wadak na mulu lokema dan KFC quality eka adu wela un ganan gan na.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    ඌ ගෑනි ඉස්සරහ පොර වෙනවා. ළමයට ආදරෙයි නං ඕවා කන්න දෙන්න කලින් හිතන්න තිබුනා .කන්න බැරි නං බැහැපන් හුකන්නෝ එලියට කියලා කනට එකක් දෙන්න තියෙන්නේ. ළමයට ආදරෙයි නං එක්ස්පයර් වෙන්න ලං උන ලෙඩ කුකුල්ලුන්ව කන්න දෙනවද පොඩි එකාට :rofl:

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena

    මේ කෑගහන කස්ටමර් අමු පොන්සියෙක්. අර කවුද කිවුවා වගේ මුට ඕනේ උගේ ගෑනි ඉස්සරහා අනෙක් මිනිස්සු ඉස්සරහ පොර වෙන්න. මම ඔතන මැනේජර් වෙලා හිටියනම් ඔය වගේ නිවට වෙන්නේ නැහැ. රක්ෂාව ගහල ගියත් කමක් නැහැ ඇදලා අරිනවා කෑගහන මුනේ ඇට කටු කූඩු වෙන්න.

    පිට රටවලත් ඔය වගේ සිදුවීම් ප්‍රසිද්ද අවන්හල් වල සිද්ද වෙනවා. නමුත් මේ පොන්නයා වගේ කෑගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට කට තියන උන් ගූ බයයි.

    අැයි බං අනුන් පොර වෙන්න හදනකොට උබට මළ පනින්නේ?

    දැන් මෙතැන පඩ ගැන කතා කරන උබට මතක නැද්ද උඹ පොර වෙන්න එළකිරි එකේ නෙදර්ලන්තෙ ජීවිතේ කියලා වෙන කාගෙද Internet එකේ තියෙන photos උස්සලා පොර වෙන්න දාපු පෝස්ට්?

    උඹ චාටර් බං ඌ ට වඩා :lol::lol: කන පැලෙන්න ගහන්න කලින් තෝ ගෙ කනෙන් අල්ලලා පුකට පයින් ගහලා දොට්ට දායි :lol::lol: බුදියගනින් බං ඔය keyboard එකට නිවනක් නෑ බොරු ලියලා. :lol::lol::lol:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy

    අැයි බං අනුන් පොර වෙන්න හදනකොට උබට මළ පනින්නේ?

    දැන් මෙතැන පඩ ගැන කතා කරන උබට මතක නැද්ද උඹ පොර වෙන්න එළකිරි එකේ නෙදර්ලන්තෙ ජීවිතේ කියලා වෙන කාගෙද Internet එකේ තියෙන photos උස්සලා පොර වෙන්න දාපු පෝස්ට්?

    උඹ චාටර් බං ඌ ට වඩා :lol::lol: කන පැලෙන්න ගහන්න කලින් තෝ ගෙ කනෙන් අල්ලලා පුකට පයින් ගහලා දොට්ට දායි :lol::lol: බුදියගනින් බං ඔය keyboard එකට නිවනක් නෑ බොරු ලියලා. :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    කතා දෙකක් නැ වීඩියෝ කරපු එකා අමුම අමු පොන්නයෙක්...යකෝ පොන්නයාගේ සද්දේ බලහන්කො...අරුට කෑගහන්ට එපා කියලා ඌම බෙරිහන් දෙනවා හරකේක් වගේ...
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Uta kanna beri nam uta refund karanna puluwan neh aru kyanne bn refund dennam kyala.. ut nkn etana boruwata dagalanawane.. meal eka awl nam nogihin hitiyanm ivaraneh bn... kohomat ithin BBQ oya wage tamai bn.. anika kfc pizza kyala ne koheth nw quality eka adui food n all items..
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    kauda me hutxige putha nadda link ekak yakoo mechchara salli gewala mas kanne malakunak newida gothayooooooo eke lee newi guu hujjath thiyenne anee mewage rata harak mu gedara ganita katha karanneth ohoma wenna athi lol
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mata me video karana ekaaage contact diyankoo oyala pondiyage meka nikan arakku narakai kiyala arakku bila eka athualta massek watila ekata bainawa wagee seen ekak gas labba lol
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    යකෝ මම නම් කියන්නේ මු මෙහෙම බැනපු එක හොදයි
    මහ ලොකු මැනෙජ්ර්ට තිබුනෙ නැද්ද සමාවෙන්න අපේ අතින් වැරැද්දක් උනා ආයේ මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නැ අපි ඩබල් චෙක් කරන්ව වගෙ එකක් කියන්න
    කනට ගහන්න තිබ්බේ ඌට මෙහෙමද යකො කන්න දෙන්නෙ කියල
    ඔය එකෙන් කාල අපේ අක්කලගේ පවුලේ 4 දෙන්ක්ට බඩේ අමාරු හැදුනා
    හොද නැත්නම් කන්න ගියේ මොකටද අහන්න එපා ඉතින් කවුරුත් ඕවගෙන් කාල බලන්න හරි ආසයිනේ
    එහෙම කියල උන්ට පුලුවන්ද ජරාව කන්න දෙන්න
    කන්න දෙන දේ හරියට හදල දෙන්න ඕනේ

    ඕකුන් ඔය ප්‍රමොශන් කියල දෙන්නෙත් ඔය වගේ ලෙඩ කුකුල්ලු තමයි
    දන්න එකෙක්ට කියන්නේ කන්න නම් එපා මෙකෙන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Maeke aththa boruwa nm mokakda dan na. Aeth maeke customer ta tharaha yana eka sadaranai. Balahanko kfc manager katha karana widiha. Company eka paththen manager ta oita wada puruddak thiyena ae wage awasthawan walata muhuna denna pukuwan kenekta denna hakiyawak thiyenna oane. Kohoma wethathath mae kama eka hari naththan le enawa nm conpany eka aekata wagakiyanna oane naeda? Aharaye gunathmaka bawaya gana wagakima thiyenne companya paththene.

    යකෝ මම නම් කියන්නේ මු මෙහෙම බැනපු එක හොදයි
    මහ ලොකු මැනෙජ්ර්ට තිබුනෙ නැද්ද සමාවෙන්න අපේ අතින් වැරැද්දක් උනා ආයේ මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නැ අපි ඩබල් චෙක් කරන්ව වගෙ එකක් කියන්න
    කනට ගහන්න තිබ්බේ ඌට මෙහෙමද යකො කන්න දෙන්නෙ කියල
    ඔය එකෙන් කාල අපේ අක්කලගේ පවුලේ 4 දෙන්ක්ට බඩේ අමාරු හැදුනා
    හොද නැත්නම් කන්න ගියේ මොකටද අහන්න එපා ඉතින් කවුරුත් ඕවගෙන් කාල බලන්න හරි ආසයිනේ
    එහෙම කියල උන්ට පුලුවන්ද ජරාව කන්න දෙන්න
    කන්න දෙන දේ හරියට හදල දෙන්න ඕනේ

    ඕකුන් ඔය ප්‍රමොශන් කියල දෙන්නෙත් ඔය වගේ ලෙඩ කුකුල්ලු තමයි
    දන්න එකෙක්ට කියන්නේ කන්න නම් එපා මෙකෙන්

    Godak customer ta banina in thamange lamayek kewanam ohoma shape we'll yaida. Week end eke oya Kottawa KFC eka full wenawa, Union place ekewath echchara senagak ne. Mun ithin kalabaleta bageta hadala serve karanawa ethi.

    Meka oyata Kanna puluwan a ehuwama, mata on am mama kanawa kiwwa. Meka wereddak kiyala u piligaththeth ne. Uge job ekata kelawei