කොට්ටාව KFC සීන් එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    e huttata kanata gahanna tibbe waradda piliganna ona eka uu uyapu ekakut neweine. monawa unat paw uge job eka nathi wenna athi :(

    Ahh umb gana wenna one mata mathak wune, vegan kiyala

    ඇත්ත තිත්තයි බන් කොහොමත් :) උබල ඔච්චර කියනව නම් ඇමරිකාව එක්ක නඩු කියපන් කො කෝමාරිකා වල විටමින් b12 නෑ උබලයි රිසර්ච් බොරු කියල ??
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Urantath Hormone gahanawane ban. Mama nam beef pork kana ekata mokuth kiyanne ne. If you like eat it. Mata nam appiriyayi e dekama. Dan chickenuth appiriyai. Sea food witharai kanne. Ekath kutti maalu keruwaawa hari yanne ne ban.

    Oka nemei case eka Pregnent ammalata podi Lamainta chicken liver denawane ban blood heamoglobin wadi wenna. But ehema denawa kiyanne pattama wasa ban. Pregnancy ekedi Heavy metals hodama ne.

    Btw mama lagadi artical ekak kiyewwa dan inna podi unge life expectancy eka 35 years lu. :lol: Burger ,French Fries,Maggie Noodles , Sausages , Hormon Chicken kanakota oks nothing wenna puluwan deyak.

    හැම රෙද්දම ඔහොමයි බන් අද එළවලු වලට බෙහෙත් ගැහුවනම් හෙට market එකේ ගාන වැඩිනම් කපල එවනවා
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Polata giyama habai tikak shape ewwa hoyaa ganna puluwan. Thumba karavila, Innala , Thibbatu , Kakiri , Wattakka , Watakolu wagr jaathi walata normally beheth wadinnema nathi tharam.

    ඔය රතු පාටින් දාපු එළවලු වලට දැන් බෙහෙත් ගහනවා. විශේෂයෙන් වැටකොළු වලට හොද මිලක් තියන නිසා හා අලුත් ප්‍රභේද වලට පහසුවෙන් ලෙඩ/පලිභෝද හානි එන නිසා බෙහෙත් ගහනවා. ඉස්සර වගේ කැලාවෙන් නෙමෙයි දැන් තුඹ වගා තියනවා. ඒවායේ තෙල් ගහනවා. නමුත් බහුතර තුඹ තාමත් එන්නේ කැලයෙන්. ලගදීම වගාව ව්‍යප්ත උනාම සොරි වෙනවා. එතකන් තුඹ OK. තිබ්බටු, ඉන්නල නම් අවුලක් නැත.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැම රෙද්දම ඔහොමයි බන් අද එළවලු වලට බෙහෙත් ගැහුවනම් හෙට market එකේ ගාන වැඩිනම් කපල එවනවා

    Kesel unath balapan. Issara mata mathakai aluth avuruddata thaththa kehel avari kapala walak assata daaala okata ginisiriya and bilin kola dala ude hawaha dum pibala dawas 5 k vitgara gihin avuruddata gewal walata bedanna ganiddi goda gannawa. Eth idila ne poththa kola patai. :lol: Ekata dan kesel
    Ada poththa patta kola patai heta ude weddi nikan eliyen thibbath lellla kaha wennama idenawa. Ithin hithapanko api kesel walinuth kochchara wasa godak da kanne kiyala ban. Duka hithenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය රතු පාටින් දාපු එළවලු වලට දැන් බෙහෙත් ගහනවා. විශේෂයෙන් වැටකොළු වලට හොද මිලක් තියන නිසා හා අලුත් ප්‍රභේද වලට පහසුවෙන් ලෙඩ/පලිභෝද හානි එන නිසා බෙහෙත් ගහනවා. ඉස්සර වගේ කැලාවෙන් නෙමෙයි දැන් තුඹ වගා තියනවා. ඒවායේ තෙල් ගහනවා. නමුත් බහුතර තුඹ තාමත් එන්නේ කැලයෙන්. ලගදීම වගාව ව්‍යප්ත උනාම සොරි වෙනවා. එතකන් තුඹ OK. තිබ්බටු, ඉන්නල නම් අවුලක් නැත.

    Ow uba kiyana ekath aththa. :yes::yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Kesel unath balapan. Issara mata mathakai aluth avuruddata thaththa kehel avari kapala walak assata daaala okata ginisiriya and bilin kola dala ude hawaha dum pibala dawas 5 k vitgara gihin avuruddata gewal walata bedanna ganiddi goda gannawa. Eth idila ne poththa kola patai. :lol: Ekata dan kesel
    Ada poththa patta kola patai heta ude weddi nikan eliyen thibbath lellla kaha wennama idenawa. Ithin hithapanko api kesel walinuth kochchara wasa godak da kanne kiyala ban. Duka hithenawa.

    කියල වැඩක් නෑ ඉස්සර කොස් දෙල් අල බතල වවාගෙන කලා හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක් අඩු වයසින් ලෙඩ හැදිලා මැරෙනවා තව ටිකක් හැප්පිලා මැරෙනවා මෙහෙම ගියොත් උබ කිවුව වගේ අවුරුදු 35ක් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් ඉස්සරහට.දුකයි මචන් ඇත්තටම අපිම තමයි අපේ විනාසේ කරගන්නේ ඉස්සර වත්තේ පිටියේ වගා කරගෙන කෑවා කෙසෙල් අබ වගේ ගොඩක් දේවල් දැන් තියෙන ගස් ටිකත් කපල දාල උරූ මීයෝ වගේ ඉඩම් ටික සුද්ද කරන් වෙන්දේසි කරගෙන යනවා රට වටේම පර්චස් 10-12 කෑලි වල ගෙදරට ඕන ගහක් කොලක් වාවාගෙන කන්න ඉඩ නෑ. අපිට හැමදේම ක්ෂණිකව ඉකමනට ඕන ලේසි දේවල් හොයන්න ගිහින් කෙලවෙලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියල වැඩක් නෑ ඉස්සර කොස් දෙල් අල බතල වවාගෙන කලා හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක් අඩු වයසින් ලෙඩ හැදිලා මැරෙනවා තව ටිකක් හැප්පිලා මැරෙනවා මෙහෙම ගියොත් උබ කිවුව වගේ අවුරුදු 35ක් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් ඉස්සරහට.දුකයි මචන් ඇත්තටම අපිම තමයි අපේ විනාසේ කරගන්නේ ඉස්සර වත්තේ පිටියේ වගා කරගෙන කෑවා කෙසෙල් අබ වගේ ගොඩක් දේවල් දැන් තියෙන ගස් ටිකත් කපල දාල උරූ මීයෝ වගේ ඉඩම් ටික සුද්ද කරන් වෙන්දේසි කරගෙන යනවා රට වටේම පර්චස් 10-12 කෑලි වල ගෙදරට ඕන ගහක් කොලක් වාවාගෙන කන්න ඉඩ නෑ. අපිට හැමදේම ක්ෂණිකව ඉකමනට ඕන ලේසි දේවල් හොයන්න ගිහින් කෙලවෙලා.

    :(:(:( Duka tamai bro
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    It's because of the dumb sinhalese like the ones in this thread that restaurants in Sri Lanka have shit service. Because they know that the dumb sinhalese will be like "ane kamak na mona karannada":rofl: Ponna sinhalese don't know that if you pay for something you deserve good service and good products in return
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    මේ කෑගහන කස්ටමර් අමු පොන්සියෙක්. අර කවුද කිවුවා වගේ මුට ඕනේ උගේ ගෑනි ඉස්සරහා අනෙක් මිනිස්සු ඉස්සරහ පොර වෙන්න. මම ඔතන මැනේජර් වෙලා හිටියනම් ඔය වගේ නිවට වෙන්නේ නැහැ. රක්ෂාව ගහල ගියත් කමක් නැහැ ඇදලා අරිනවා කෑගහන මුනේ ඇට කටු කූඩු වෙන්න.

    පිට රටවලත් ඔය වගේ සිදුවීම් ප්‍රසිද්ද අවන්හල් වල සිද්ද වෙනවා. නමුත් මේ පොන්නයා වගේ කෑගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට කට තියන උන් ගූ බයයි.

    Bullshit

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Vegan kiyanne sobanayak ne ban thanikara. :lol:
    Sea food wala ithin Chicken wala thiyena katata danena rasa naha. But ithin Chicken kelala kelala nijan leda wela kelooi ganna wele owwa kana eka hodai ne ban. Mama nam powder milk bonawa ban. Fresh milk ekak 220 i owwa bonna salli koheda ban.

    Anna hoyaganna puluwan nam Gam kukullu kaapan. :P

    Highland eke 900ml packet eka 120i eka ganin