ලාබෙට කොට්ට බබාලා @ Daraz

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    machan mamath gaththa 1st Latex pillow eka. Eka maru.eka set una matath. Ara synthetic pillow rasnei ban.
    ape malli PUBG gahanna use karanne meka

    1665486419056.png

    damro eken gaththa eka mechchara usa nehe, shape
     
    • Like
    Reactions: vj3660

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ඌබට හොඳටම සුවර් ද ? මම ගත්ත දෙකම සති දෙකක් යන්න කලියෙන් . තුනී වෙලාම ගියා කොට්ට ඌරේ ඔලුව තියෙන ගානටම


    ජෙල් එකත් ඔයා සෙතේම තමයි බං. අපරාධ සල්ලි
    ------ Post added on Oct 11, 2022 at 3:34 AM
    ජෙල් එක අරන් මාස 8ක් විතර වෙනව. තාම ගත්ත ගමන් වගේම puffy.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    දැන් එතකොට සෙල්සියස් ගන්න එපාද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපෙ අදුරන කෙනෙක් මහලා දුන්නා බන්.. ලොකු කැටයම් නැ ඉතිං :yes:
    ශේප් එකෙ වැඩෙ වෙනො..
    අපේ ගෙදර තියෙන කොට්ට සේරම ආච්චි ඉන්න කාලේ පරණ ඇදුම්, රෙදි පාවිච්චි කරලා මහපුවා.. දැන් ආච්චි නැතත් ඒ කොට්ට සෙට් එකම තාම තියෙනවා 🥹
     
    • Love
    Reactions: Max_r