කොටිකාවත්තත් යටවෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    කොටිකාවත්තත් යටවෙයි

    කොටිකාවත්තත් යටවෙයි



    13178790_555555661291694_7491703662676787367_n.jpg


    13221081_1019711114771914_3347194981159718826_n.jpg


    13221709_957544384344214_393139210561747168_n.jpg


    13230191_957544351010884_8824046300391107686_n.jpg


    13232877_272781106402316_9064592633861851679_n.jpg


    13237701_555555537958373_7433558185106685436_n.jpg


    13238928_555555584625035_5137493674797211485_n.jpg


    13239382_272781066402320_7636415407967073528_n.jpg


    13240096_555555611291699_5482416476385970382_n.jpg


    13240638_1019711438105215_6281504024185446221_n.jpg


    13241364_1019711481438544_3645933362412357514_n.jpg


    13254101_272781156402311_789948579250584429_n.jpg


    13254191_1019711078105251_4535115400458829164_n.jpg


    13254250_1019711274771898_8893852151997112357_n.jpg


    13254396_1180624951971945_3613370373254566284_n.jpg


    13254519_1019710944771931_7277818891307025431_n.jpg


    13260022_555555721291688_2481370379073244139_n.jpg


    13260050_1019711031438589_7502268238169758133_n.jpg


    13263755_1180624925305281_4698178460043843874_n.jpg


    13263805_957544367677549_8820694894939032135_n.jpg


    13263832_1019711364771889_5747447915895590604_n.jpg


    13263891_1019710891438603_261081876085131752_n.jpg


    13266024_1019710814771944_2754996720232505333_n.jpg


    13266024_1019711188105240_8249750399190090581_n.jpg


     
    • Like
    Reactions: thilina91

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක කොළඹ කොටිකාවත්ත ප්‍රදේශය ද මුළුමනින්ම ජලයෙන් යටවෙලා.පවුල් බර ගාණක් හිරවෙලා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ වහලේ ලගටම වතුරනේ
    මේ මිනුස්සු කොහෙමද බන් කෑම ටිකක් වත් හොයාගන්නේ ගෙදර නැත්තම් මුකුත්
    :sorry::sorry::sorry:
    දැන් මේ වතුරට අහුවෙච්ච වාහන වලට අවුලක් වෙන්නේ නැද්ද
    :baffled::baffled::baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    Mona size unath yata wenawane ban. :baffled:

    නෑ ඉතින් ඒ අයටනම් උඩ තට්ටුවලට වෙලා හරි ඉන්න පුළුවන්.අනිත් අයට තමා ඉන්න තැනක්වත් නැත්තේ.:sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    Insurance company welata patta lost ekak set wenne..lol..:rofl::rofl:

    අඩේ වහලේ ලගටම වතුරනේ
    මේ මිනුස්සු කොහෙමද බන් කෑම ටිකක් වත් හොයාගන්නේ ගෙදර නැත්තම් මුකුත්
    :sorry::sorry::sorry:
    දැන් මේ වතුරට අහුවෙච්ච වාහන වලට අවුලක් වෙන්නේ නැද්ද
    :baffled::baffled::baffled:

    :(වාහනවලටනම් සොරි තමා..ලොකු ගානක් යයි සර්විස් එකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මිනිස්සුන්ට කන්ඩ ටිකවත් දීගන්ඩ පාන්ඩුවට බැරිවෙලා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්ම ගහනවා...යකෝ වහලේ ලගට වතුරනේ...ඇඳුම් අල්මාරි එහෙම යට වෙලා ඇඳුනුත් ඉවරයි..කෑම බීම, ලියකියවිලි...මේවා සේරම ඉවරයි නේද...TV එහෙම තිබ්බනම් ඒවත් ඉවරයි...අඩෝ මෙච්චර වතුර එනවද බන්? :sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අම්ම ගහනවා...යකෝ වහලේ ලගට වතුරනේ...ඇඳුම් අල්මාරි එහෙම යට වෙලා ඇඳුනුත් ඉවරයි..කෑම බීම, ලියකියවිලි...මේවා සේරම ඉවරයි නේද...TV එහෙම තිබ්බනම් ඒවත් ඉවරයි...අඩෝ මෙච්චර වතුර එනවද බන්? :sorry:


    උබ ඉන්නේ කොටිකාවත්තේද :dull::eek: